Lasantha Wickramasinghe oecsl builtapps.com ප්‍රෝඩාව
ආදරිණිය මල්ලියේ...
කිරියේ මේ දවස් වල Lasantha Wickramasinghe බෙන්ස්,අවුඩි ගැන ලොකු කතාවක් යන නිසා,මාත් ගිහින් බැලුවා මේ අයගේ company සයිට් එක..
WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ

බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?
මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන..
https://www.hoothemes.com/themes/single-page.html
හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා
දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..
http://demo.hoosoft.com/singlepage
builtapps.com
හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්‍යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? අයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?
හුදෙක් මොලේ ඇති මිනිසුන්ට පමණි..Lasantha Wickramasinghe අන්ද බක්තියෙන් අදහන අයට සත්‍ය නොපෙනේවි..
තෙඩ් එකේ අරමුණ.. :- බෙන්ස්,අවුඩි මිරගුව දැක අකලාලයේ ජිවිත නාස්ති කර ගන්නා ආදරණිය මල්ලියන්ට Lasantha Wickramasinghe ඇත්ත පහදා දීම.ඉගෙන ගනින් පුළුවන් හැම වෙලේම.එත් මේ වගේ බොරුකාරයෝ වෙන්න එපා කවදාවත්
අවසාන නිගමනය :- හුදෙක් Lasantha Wickramasinghe මෙන් බෙන්ස්,අවුඩි ගැනීමට නම් Fiverr,freelancer කරන්නේ,එය මිරිගුවක්..ඔබට අමතර අදායමක් හොයාගෙන,පසු කලෙක (ඉතා සීමිත පිරිසක්) full time අදායම බවට ගෙන සාමාන්‍ය වාහනයක්,ගෙයක් දොරක් සැදීමේ හැකියාවක් ඇත.

පොඩි research පාරක් දැම්මා,site එක හදපු විදිය ගැන..builtapps.com