Networking or Dev කරන අය

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    මම මේ මගේ ලොකල් network eke (between 2 PCs) අතර මැසේජ් යවන්න ඇප් ඒකක් හැදුවා (UDP යුස් කරලා). 192.168.*.* use කරේ.
    ඒකට මගේ පීසි ඒකෙන් 25ගිග් අප්ලොඩ් වේලා. SLT Package eken අඩු වෙලා. ඒහෙම වෙන්න පුලුවන්ද? 192.168 ekka?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    මම මේ මගේ ලොකල් network eke (between 2 PCs) අතර මැසේජ් යවන්න ඇප් ඒකක් හැදුවා (UDP යුස් කරලා). 192.168.*.* use කරේ.
    ඒකට මගේ පීසි ඒකෙන් 25ගිග් අප්ලොඩ් වේලා. SLT Package eken අඩු වෙලා. ඒහෙම වෙන්න පුලුවන්ද? 192.168 ekka?
    Any data transfers within your local network shouldn't count for your internet usage, as these data packets whether its UDP, TCP or any other will never leave your network.
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    Ehema wenna bane bn..
    eka tama machan, SLT data report ekak gatta, eketh pennwa UDP kiyala, ara kepuna GB gana

    Any data transfers within your local network shouldn't count for your internet usage, as these data packets whether its UDP, TCP or any other will never leave your network.
    1624251474169.png

    ------ Post added on Jun 21, 2021 at 10:27 AM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    Messaging app eke data count unath bn 25GB plain text kiyanne bn.. tikak hithanna amarui neh.
    Zoom, Whatsapp video calls emath UDP neda? ewa count unada danna
    scenario eka wena bn, e data transfer eka possible text unata
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම මේ මගේ ලොකල් network eke (between 2 PCs) අතර මැසේජ් යවන්න ඇප් ඒකක් හැදුවා (UDP යුස් කරලා). 192.168.*.* use කරේ.
    ඒකට මගේ පීසි ඒකෙන් 25ගිග් අප්ලොඩ් වේලා. SLT Package eken අඩු වෙලා. ඒහෙම වෙන්න පුලුවන්ද? 192.168 ekka?
    ඕක කොහොමටවත් වෙන්න බෑ
    LAN එකේ data transfers SLT router එකෙන් එලියට යන්නේ නෑ :no:
    eka tama machan, SLT data report ekak gatta, eketh pennwa UDP kiyala, ara kepuna GB gana

    View attachment 131829
    ------ Post added on Jun 21, 2021 at 10:27 AM
    video conferencing use කරනවද ? youtube videos එහෙම upload කරනවද ?
     
    • Like
    Reactions: Nanosudha

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    slt go active ව‌ෙලාද බලන්න. මගේ ඒකපාරක් ඒහමෙ ව‌ෙලා තිබුනා. උන් ඒ ඩ‌ෙටා ආපහු දුන්නා.

    තව ඉතින් අවට ක‌ෙන‌ෙක් ග‌ෙ වැඩක් ව‌ෙන්නත් පුළුවන්. මග‌ෙ මාස 3ක් ඒක දිගට ඩ‌ෙටා ඉවර උනා සතියක් යන්න කලින්. රවුටරෙට ල‌ොග් ව‌ෙලා බලද්දි ලග පාත ග‌ොබිල‌ෙක් කන‌ෙක්ට් ව‌ෙලා, උ ශ‌ොට් ඒක දීලා.. මග‌ෙම තමයි වැරැද්දත් සිම්පල් පාස්වර්ඩ් ඒකක් තිබුන‌ෙ. පස්ස‌ෙ ෆයර් ව‌ොාල් setup කරා..
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    LAN එකේ data transfers SLT router එකෙන් එලියට යන්නේ නෑ :no:
    eka neh bn.
    ඕක කොහොමටවත් වෙන්න බෑ
    LAN එකේ data transfers SLT router එකෙන් එලියට යන්නේ නෑ :no:

    video conferencing use කරනවද ? youtube videos එහෙම upload කරනවද ?
    na machan.
    slt go active ව‌ෙලාද බලන්න. මගේ ඒකපාරක් ඒහමෙ ව‌ෙලා තිබුනා. උන් ඒ ඩ‌ෙටා ආපහු දුන්නා.
    meka me local data yawala bn. :/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක වෙන්න බෑ. වෙන මොකක් හරි දෙයකින් තමා ඩේටා යන්න ඈත්තේ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    meka me local data yawala bn. :/

    ඒහෙම හිතන් ඉන්නේ උබනේ.. උබ‌ෙ වැඩ‌ෙට න‌ෙව‌ෙයි slt උන් කවුන්ට් කරලා තිය‌ෙන‌ෙ.

    ඇයි ව‌ට‌ෙ පිට‌ෙ ඉන්න ඒක‌ෙක් උබ‌ෙ රවුටර‌ෙන් ල‌ෙග් ව‌ෙලා නම්.
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    ඔය UDP count වෙලා තියෙනේ ඔයාගේ app එකට නෙවයි. මටත් ඕකම වුනා. (එක දවසක් 48gb කැපුනා දවසට). දවස ගානේ මොනිටර් කරපන්. මන් මොනිටර් කරලා බැරිම තැන අවසානෙදි ROUTER එකේ LAN CABLES ඔක්කොම ගලවලා. WLAN ඔක්කොම OFF කරලා බැලුවහම එත් DATA කැපුනා. පස්සේ උන්ට COMPLAIN කලාම දවස් දෙක තුනකට පස්සේ නිකන්ම හරි ගියා.