Any data transfers within your local network shouldn't count for your internet usage, as these data packets whether its UDP, TCP or any other will never leave your network.මම මේ මගේ ලොකල් network eke (between 2 PCs) අතර මැසේජ් යවන්න ඇප් ඒකක් හැදුවා (UDP යුස් කරලා). 192.168.*.* use කරේ.
ඒකට මගේ පීසි ඒකෙන් 25ගිග් අප්ලොඩ් වේලා. SLT Package eken අඩු වෙලා. ඒහෙම වෙන්න පුලුවන්ද? 192.168 ekka?
eka tama machan, SLT data report ekak gatta, eketh pennwa UDP kiyala, ara kepuna GB ganaEhema wenna bane bn..
Any data transfers within your local network shouldn't count for your internet usage, as these data packets whether its UDP, TCP or any other will never leave your network.

ow bn.complain karapan. neththan un localhost yannath data kapai![]()
![]()
![]()
na desktopmobile app ekakda?
na desktop

mn kisima upload ekak kare bn, UDP data monitor kala message app eke.ehenm kisima hethuwak ne ohoma data yanna... Ube app ekta nam wenna be oya data gihin thiyenne![]()
eka tama machan, SLT data report ekak gatta, eketh pennwa UDP kiyala, ara kepuna GB gana
Zoom and many other VoIP , IPTV applications use both UDP & TCP.Messaging app eke data count unath bn 25GB plain text kiyanne bn.. tikak hithanna amarui neh.
Zoom, Whatsapp video calls emath UDP neda? ewa count unada danna
scenario eka wena bn, e data transfer eka possible text unataMessaging app eke data count unath bn 25GB plain text kiyanne bn.. tikak hithanna amarui neh.
Zoom, Whatsapp video calls emath UDP neda? ewa count unada danna
ඕක කොහොමටවත් වෙන්න බෑමම මේ මගේ ලොකල් network eke (between 2 PCs) අතර මැසේජ් යවන්න ඇප් ඒකක් හැදුවා (UDP යුස් කරලා). 192.168.*.* use කරේ.
ඒකට මගේ පීසි ඒකෙන් 25ගිග් අප්ලොඩ් වේලා. SLT Package eken අඩු වෙලා. ඒහෙම වෙන්න පුලුවන්ද? 192.168 ekka?

video conferencing use කරනවද ? youtube videos එහෙම upload කරනවද ?eka tama machan, SLT data report ekak gatta, eketh pennwa UDP kiyala, ara kepuna GB gana
View attachment 131829
------ Post added on Jun 21, 2021 at 10:27 AM
eka neh bn.LAN එකේ data transfers SLT router එකෙන් එලියට යන්නේ නෑ![]()
na machan.ඕක කොහොමටවත් වෙන්න බෑ
LAN එකේ data transfers SLT router එකෙන් එලියට යන්නේ නෑ
video conferencing use කරනවද ? youtube videos එහෙම upload කරනවද ?
meka me local data yawala bn. :/slt go active වෙලාද බලන්න. මගේ ඒකපාරක් ඒහමෙ වෙලා තිබුනා. උන් ඒ ඩෙටා ආපහු දුන්නා.
meka me local data yawala bn. :/