habai dan pol gas kapanna permit one, pol idamak gaththoth bohowita okama karanna wei padu unath, geyak or building ekak hadala rent karannawath land eken use ekak ganna bari wei ekanisa.පොල් අක්කර කීපයක් ගත්තොත් මොකෝ ලොක්කා

6 month survival වෙන්න ඉතුරු කරගෙන ඉතුරු ටික ඩොලර් කරල 6 month වලින් ඊළග මාස 6ට ඕනි ගාන ගත්තත් ප්රොෆිට් එකක් තියෙයි නිකම්ම තියෙනවට වඩා
gold thamayi hodama option ekaGold?
Or
මොනවා හරි හාරඩ්වෙයාර් බඩු ටිකක් ගනින්. කම්බි වගේ. නරක වෙන, expire වෙන සීන් නැති, කවදත් demand තියෙන.
කම්බි, සිමෙන්ති වැඩක් නෑ. Profit නෑ ඕවා ගෙන්. අනික් item වලින් hardware profit කරන්නේ.Gold?
Or
මොනවා හරි හාරඩ්වෙයාර් බඩු ටිකක් ගනින්. කම්බි වගේ. නරක වෙන, expire වෙන සීන් නැති, කවදත් demand තියෙන.
puluwan BOC එකෙ මගේ තියෙනෙ RFC එකක්. දැන් අවුරුදු 10කට විතර කලින් හැබැයි open කරේ. එතකොට මගෙන් ඉල්ලුව සල්ලි ලැබෙන විදිය proof. එතකොට කරපු ප්රොජෙක්ට් එකේ ඩයල් එක මට උන්ගෙ ලෙටර් හෙඩ් එකෙන් ලියුමක් දුන්න මට ගෙවන්නෙ ඩොලර් වලින් කියල. එහෙම නැත්තන් ඔයා දැනට කරල ඩොලර් මෙහෙට එවනකොට දාන එකවුන්ට් එක පෙන්නුවත් ඇති. මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නෙ.mehe idan USD walin account ekak open karanna puluwanda ?
යයි බන් කවද වෙනකන් import නවත්තගෙන ඉන්නද?ඩොලර් එක මිට වඩා උඩට යයි කියල හිතන්න බැ නේද
200 තියෙනවා වගේ සින් එකක් තියෙන්නේ
ඉඩමක් ගෙයක් අරන් දාන එක තමා හොදම වැඩේ
අඩුවට ඉඩම් ගන්න පුළුවන්
puluwan BOC එකෙ මගේ තියෙනෙ RFC එකක්. දැන් අවුරුදු 10කට විතර කලින් හැබැයි open කරේ. එතකොට මගෙන් ඉල්ලුව සල්ලි ලැබෙන විදිය proof. එතකොට කරපු ප්රොජෙක්ට් එකේ ඩයල් එක මට උන්ගෙ ලෙටර් හෙඩ් එකෙන් ලියුමක් දුන්න මට ගෙවන්නෙ ඩොලර් වලින් කියල. එහෙම නැත්තන් ඔයා දැනට කරල ඩොලර් මෙහෙට එවනකොට දාන එකවුන්ට් එක පෙන්නුවත් ඇති. මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නෙ.
යයි බන් කවද වෙනකන් import නවත්තගෙන ඉන්නද?
------ Post added on Jun 21, 2021 at 2:54 PM
මට නන් හිතෙන්නෙ මේ යන විදියට අඩුම 250ට කිට්ටු කරයි කියල දැන් නිකන් රෙසිස්ටන් ලෙවල් එකක බම්ප් වෙවී තියෙනව වගේ තියෙන්නෙ ඊළග ජම්ප් එක ගන්න.ඔව් එකත් ඇත්ත තමා
පොඩ්ඩක් රට වැඩ කරන තත්වෙට ආවොත් ඉම්පෝර්ට් කලත් අවුලක් වෙන එකක් නැති වෙයි