මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඩොලර් එක මිට වඩා උඩට යයි කියල හිතන්න බැ නේද
    200 තියෙනවා වගේ සින් එකක් තියෙන්නේ
    ඉඩමක් ගෙයක් අරන් දාන එක තමා හොදම වැඩේ
    අඩුවට ඉඩම් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Kolama and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    6 month survival වෙන්න ඉතුරු කරගෙන ඉතුරු ටික ඩොලර් කරල 6 month වලින් ඊළග මාස 6ට ඕනි ගාන ගත්තත් ප්‍රොෆිට් එකක් තියෙයි නිකම්ම තියෙනවට වඩා

    mehe idan USD walin account ekak open karanna puluwanda ?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Gold?

    Or

    මොනවා හරි හාරඩ්වෙයාර් බඩු ටිකක් ගනින්. කම්බි වගේ. නරක වෙන, expire වෙන සීන් නැති, කවදත් demand තියෙන.
    gold thamayi hodama option eka
     
    • Like
    Reactions: Kolama

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Land ekak araganna. Rent Houses gahanna. masekata lakshayak hoyanna puluwan widiye gewal 5 wage gahanna. sape inna :D
    awurudu 5 kin gewal wala adayama laksa 12 idam wala labaya aduma laksha 20 k wath wei ne
     
    • Like
    Reactions: Kolama

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Aiyoo ai okkoma rupees walin thiyagaghthe? E e welawata ona gana ganta tibbane... Land/property arenta wena nam ekak na.. gold unath ochchara Ganna denne na kohethma! N Eka risky... Invest ehema karanna epa local stock market eke... Wahana tikak aran danna thiyenne podi 2,3k kohomath owa gold wage wenawa... Eth thama property thamai
     
    • Like
    Reactions: Kolama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gold?

    Or

    මොනවා හරි හාරඩ්වෙයාර් බඩු ටිකක් ගනින්. කම්බි වගේ. නරක වෙන, expire වෙන සීන් නැති, කවදත් demand තියෙන.
    කම්බි, සිමෙන්ති වැඩක් නෑ. Profit නෑ ඕවා ගෙන්. අනික් item වලින් hardware profit කරන්නේ.

    ඔය රුපියල් account එකේ සල්ලි elakiri.com එකේ උන්ට බෙදල දෙමු.
    ------ Post added on Jun 21, 2021 at 2:52 PM
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    mehe idan USD walin account ekak open karanna puluwanda ?
    puluwan BOC එකෙ මගේ තියෙනෙ RFC එකක්. දැන් අවුරුදු 10කට විතර කලින් හැබැයි open කරේ. එතකොට මගෙන් ඉල්ලුව සල්ලි ලැබෙන විදිය proof. එතකොට කරපු ප්‍රොජෙක්ට් එකේ ඩයල් එක මට උන්ගෙ ලෙටර් හෙඩ් එකෙන් ලියුමක් දුන්න මට ගෙවන්නෙ ඩොලර් වලින් කියල. එහෙම නැත්තන් ඔයා දැනට කරල ඩොලර් මෙහෙට එවනකොට දාන එකවුන්ට් එක පෙන්නුවත් ඇති. මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නෙ.

    ඩොලර් එක මිට වඩා උඩට යයි කියල හිතන්න බැ නේද
    200 තියෙනවා වගේ සින් එකක් තියෙන්නේ
    ඉඩමක් ගෙයක් අරන් දාන එක තමා හොදම වැඩේ
    අඩුවට ඉඩම් ගන්න පුළුවන්
    යයි බන් කවද වෙනකන් import නවත්තගෙන ඉන්නද?
    ------ Post added on Jun 21, 2021 at 2:54 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳට දන්න බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න, ගෙවල් ඉඩම් වාහනත් හොඳ සේෆ් ඉන්වෙස්ට්මන්ට් තමයි. ගම්බද ලස්සණ පැත්තකින් ඉඩමක් බලල කබානා එකක් වගේ හදන්න ගන්න, පස්සේ ෆොරීනල එන්න ගත්තාම රෙන්ට් කරන්නත් පුළුවන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට ගනං හිලව් කියලා සාපේ වද්දගත්තා කියන්නේ හිඟන්නා වෙලා නවතින්නේ. ඔක්කොටොම ඉස්සෙල්ලා බලු කපුටු දානයක් දියං.🤣🤣

    ඉතුරුවා ඉන්වෙස්ට් තමයි ඉතිං. රුපියල්නං අඩුවෙන් තියාගනිං. කෝකටත් කොටසක් ගෝ්ල්ඩ් කරලා ගෙදර වලලපං. රට බංකොලොත් වුනොත් සල්ලි තිබුනත් අතට ගන්න අමාරුවෙයි. බැංකුත් ශුවර්ම දෙකතුනක දාල තියාගනිං. මොන අතට පොරලෙයිද දන්නේ නෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    puluwan BOC එකෙ මගේ තියෙනෙ RFC එකක්. දැන් අවුරුදු 10කට විතර කලින් හැබැයි open කරේ. එතකොට මගෙන් ඉල්ලුව සල්ලි ලැබෙන විදිය proof. එතකොට කරපු ප්‍රොජෙක්ට් එකේ ඩයල් එක මට උන්ගෙ ලෙටර් හෙඩ් එකෙන් ලියුමක් දුන්න මට ගෙවන්නෙ ඩොලර් වලින් කියල. එහෙම නැත්තන් ඔයා දැනට කරල ඩොලර් මෙහෙට එවනකොට දාන එකවුන්ට් එක පෙන්නුවත් ඇති. මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නෙ.


    යයි බන් කවද වෙනකන් import නවත්තගෙන ඉන්නද?
    ------ Post added on Jun 21, 2021 at 2:54 PM

    ඔව් එකත් ඇත්ත තමා
    පොඩ්ඩක් රට වැඩ කරන තත්වෙට ආවොත් ඉම්පෝර්ට් කලත් අවුලක් වෙන එකක් නැති වෙයි
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඔව් එකත් ඇත්ත තමා
    පොඩ්ඩක් රට වැඩ කරන තත්වෙට ආවොත් ඉම්පෝර්ට් කලත් අවුලක් වෙන එකක් නැති වෙයි
    මට නන් හිතෙන්නෙ මේ යන විදියට අඩුම 250ට කිට්ටු කරයි කියල දැන් නිකන් රෙසිස්ටන් ලෙවල් එකක බම්ප් වෙවී තියෙනව වගේ තියෙන්නෙ ඊළග ජම්ප් එක ගන්න.
     
    • Like
    Reactions: Kolama