මෝඩ යක්කයා.. 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,371
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210621-201335_Facebook.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සජබයො ටික බලං හිටියා මේක දෙබෑ කරගන්න... 😔
    බලමු විශ්වාසෙ බංගෙන් වැඩේ පෙරලගන්න පුලුවන් වෙයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සජබයො ටික බලං හිටියා මේක දෙබෑ කරගන්න... 😔
    බලමු විශ්වාසෙ බංගෙන් වැඩේ පෙරලගන්න පුලුවන් වෙයි..
    මූට තියෙන ප්‍රශ්නෙ තෙල් මිල වැඩිවෙන එක නෙවෙයි, සජබයො හිතන් හිටපු දේ
     
    • Haha
    Reactions: Champ HB and shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මූට තියෙන ප්‍රශ්නෙ තෙල් මිල වැඩිවෙන එක නෙවෙයි, සජබයො හිතන් හිටපු දේ
    අම්මට සිරි තෙල් මිල රිවස් වෙයි කියල බලං හිටියද??? 🤦
    පොඩ්ඩක් හිටපං සමහර විට බැසිල් ඇවිත් මොනව හරි කරන්න බැරිත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මට සිරි තෙල් මිල රිවස් වෙයි කියල බලං හිටියද??? 🤦
    පොඩ්ඩක් හිටපං සමහර විට බැසිල් ඇවිත් මොනව හරි කරන්න බැරිත් නෑ.
    මම බලං හිටියෙ ආණ්ඩුවෙ රංගනය කොහොම කෙලවර වෙයිද කියල. අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
     
    • Haha
    Reactions: shenat and dmsupun

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,740
    2,263
    113
    Petrol Vedi Karala MN kale na , edhirineethiya dannaune Boru kivve nisa , meka sawkya prasnayak thrasthavdhi prasnayaknam MN monahari karanav, API Thama hondatama kale Vena kisima ekek kale na 😏🤮🤮🤮