සිංහලුන්ගෙ මෝඩ ආතල්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,104
    1,822
    113
    අපේ කසින් කෙනෙක් ඉන්නව බැදපු එකයි ඒකිගෙ නංගියි එකතු වෙලා බර්ත්ඩේ කේක් එකක් සප්‍රයිස් කරන්න රෑ වෙලා ගෙදරට අර තොටිල්ලක තියන් අරං එන කෙල්ලෙක්ගෙ අතේ ගෙනල්ල අර ගොං වාහෙ හිල් වෙච්ච නයිටියක් පිටින් ඒ කේක් එක අර‍ං දැන් ඒ නයිටිය පිටින් සප්‍රයිස් වෙන වීඩියෝ එක අර පේජ් එකේ දාල 🤣🤣🤣🤣🤣 උබල එහෙ මෙහෙ යද්දි දැක්කොත් රෝස පාට හිල් වෙච්ච නයිටියක් පිටින් කේක් එක අරගන්නව එයා තමා ඒ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    උපන්දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනිමි මා සුහදේ
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    අපේ කසින් කෙනෙක් ඉන්නව බැදපු එකයි ඒකිගෙ නංගියි එකතු වෙලා බර්ත්ඩේ කේක් එකක් සප්‍රයිස් කරන්න රෑ වෙලා ගෙදරට අර තොටිල්ලක තියන් අරං එන කෙල්ලෙක්ගෙ අතේ ගෙනල්ල අර ගොං වාහෙ හිල් වෙච්ච නයිටියක් පිටින් ඒ කේක් එක අර‍ං දැන් ඒ නයිටිය පිටින් සප්‍රයිස් වෙන වීඩියෝ එක අර පේජ් එකේ දාල 🤣🤣🤣🤣🤣 උබල එහෙ මෙහෙ යද්දි දැක්කොත් රෝස පාට හිල් වෙච්ච නයිටියක් පිටින් කේක් එක අරගන්නව එයා තමා ඒ
    දැක්ක යකෝ කැරිම නෝන්ඩිය ඒකනම්. හැබැයි ඔය කියන හිල්නම් පේන්නෙ නෑ. :lol: