ට*** වදුර‌ෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ගස්වල කන්නාඩි හරි
    සීඩී එල්ලන්න

    A few moments later.....

    monkey-helper.jpg
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    කැටපොලයක් තියාගෙන දකින දකින වෙලාවට විදපන්.. ඊටපස්සෙ කැටපෝලෙ පෙන්නනකොට විරිත්ත විරිථ දුවන්නේ.
    ගේ වටේට තාප්පේ තියනවනම් ඊට උඩින් කරන්ටෙක දාන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,686
    113
    පෘථිවිය
    2 kama enwa bn


    gas walath yanwa bn, elewwama, wahalata gin sat eka udata negala, eka kadanwa -_-
    ------ Post added on Jun 22, 2021 at 9:27 AM
    රබර් නයි සෙට් එකක් අරගෙන වහලේ වැටෙන්නේ නැතිවෙන්න අලවන්න තැනින් තැන
    උන් එන පාරේ රබර් නයි තියන්න, ගස් වල එහෙම
    ආයෙත් කවදාවත් එන්නේ නැහැ
    බඩු ෂුවර්
     
    • Wow
    Reactions: Nanosudha