වදුරොන්ට මොකක්ද බන් කරන්න හොද? පුදුම වදයක් බන්. සෙට් එකක්ම ඒනවා.
mun set eka modern un bn -_-, crackers walata th baya naගස්වල කන්නාඩි හරි
සීඩී එල්ලන්න
Kohenda un yanne, watte gus walada nethnam waheleda kohomada unge gaman margaya?mun set eka modern un bn -_-, crackers walata th baya na
2 kama enwa bnරිලව් ද
gas walath yanwa bn, elewwama, wahalata gin sat eka udata negala, eka kadanwa -_-Kohenda un yanne, watte gus walada nethnam waheleda kohomada unge gaman margaya?
eka tma math beluwe bn, karanna deyak na. paw kiyala atha arinnth be nehair riffle1k ganna
ගස්වල කන්නාඩි හරි
සීඩී එල්ලන්න
genith ussan yayida danne naමේකෙ ඉන්නවා, උගෙ ගෑනි වඳුරන්ට රෙද්ද උස්සලා පෙන්නුව එකෙක්, පොඩ්ඩක් හොයලා බලපන්. වැදගත් වෙයි

රබර් නයි සෙට් එකක් අරගෙන වහලේ වැටෙන්නේ නැතිවෙන්න අලවන්න තැනින් තැන2 kama enwa bn
gas walath yanwa bn, elewwama, wahalata gin sat eka udata negala, eka kadanwa -_-
------ Post added on Jun 22, 2021 at 9:27 AM