ඒ ආදරේටනම් ඇස්වහක් කටවහක් වදින්න එපා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුරට විතරක් අාදරය නෙමෙයි මහින්දගෙ සෙට් ඵකම යහපාලනය කාලේ බේරගත්තෙ මූ..දැන් අායෙත් ඵන්න සපෝර්ට් ඵක දෙනව මූට.පොහොට්ටුව කොට උඩ නිසා ඊළග පාර පැරදුනහම දැන්‍ කරන හොරකම් වලටත් බේ‍රගන්න ඵකෙක් ඉන්න ඵපැයි..😁😁😁
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ee unata me wage adarayak koheda deyyo, oyata kisima karadaarayak wenna epa saththarane...

    198021373_1202387670227139_1272278336528350889_n.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    රනිල්ගේ ටොක් තමයි ටොක්,නැව ගිලුනත් බැන් චුන් එකේ ඉන්නෙ,ඔය කතා වලට අපේ උන් ආයෙත් අහු වෙයි කියල මට බය...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පොර කියන්නේ අනුරව දැනන් හිටිය කියලා එයාට පක්ෂෙ කරන විදිය ගැන උපදෙස් දෙන්න යන්නෙ නෑ කියලා.තප්පර දහයෙ වීඩියෝ කෑලි දාලා චූන් වෙන්න එපා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පොර කියන්නේ අනුරව දැනන් හිටිය කියලා එයාට පක්ෂෙ කරන විදිය ගැන උපදෙස් දෙන්න යන්නෙ නෑ කියලා.තප්පර දහයෙ වීඩියෝ කෑලි දාලා චූන් වෙන්න එපා.
    ලඟදිම ලොක්කා කූරියා සීන් එකෙ .
    ආණ්ඩුව පච වෙලා කිච වෙලා වැලෙ වැල් නැතුව ඉන්නෙ .
    ඉතිං මේ වගෙ දෙයක්වත් දාලා චූන් වෙන්න ඉඩ දීපන් බන් .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ love තාමත් තියනවද ?
    කලකදි රහලු - කලකදි වහලු...
    Underground connection තියෙන්න පුලුවන්.
    හංගපු ආයුධ වගේ.. අවශ්‍ය විටකදි ගන්න.. මේ වගේ..

    TH16-MEERA-RANIL_AND_RAJAPAKSA.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලකදි රහලු - කලකදි වහලු...
    Underground connection තියෙන්න පුලුවන්.
    හංගපු ආයුධ වගේ.. අවශ්‍ය විටකදි ගන්න.. මේ වගේ..

    TH16-MEERA-RANIL_AND_RAJAPAKSA.jpg

    ලු news එකක්ද ?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලු news එකක්ද ?
    'ලු' පසුව හරිගිය ඒ්වා බොහොමයි..
    'විමල් ජවිපෙන් යනවලු' කියද්දි ඒකෙක් මට කිව්ව - ගියොත් උගෙ ගෙදරයි, ඉඩමයි මට දෙනව කියල.
    පස්සෙ ඌ මාව මගඅැරල තරහවුණා..
    ලංකාවෙ දේශපාලන කතන්දරේ ඇතුළෙ Deal බොහොමයි...