ලඟදිම ලොක්කා කූරියා සීන් එකෙ .පොර කියන්නේ අනුරව දැනන් හිටිය කියලා එයාට පක්ෂෙ කරන විදිය ගැන උපදෙස් දෙන්න යන්නෙ නෑ කියලා.තප්පර දහයෙ වීඩියෝ කෑලි දාලා චූන් වෙන්න එපා.
කලකදි රහලු - කලකදි වහලු...මේ love තාමත් තියනවද ?
කලකදි රහලු - කලකදි වහලු...
Underground connection තියෙන්න පුලුවන්.
හංගපු ආයුධ වගේ.. අවශ්‍ය විටකදි ගන්න.. මේ වගේ..
![]()
'ලු' පසුව හරිගිය ඒ්වා බොහොමයි..ලු news එකක්ද ?