Living cost NY - USA

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සීමන් ගිහින් පැනපු එවුන් ද:P

    අනේ මන්දා බන් සිංහල කඩයි සිංහලුයි සෑහෙන්න ඉන්නවා මම හිතන්නේ USA වල සිංහලු ගොඩක් එක ලග ඉන්නේ Staten island වල. little Sri Lanka කියලා කියන්නේ ලංකාවේ අය 5000 + ඉන්නවා

    https://theculturetrip.com/north-am...s/a-guide-to-staten-islands-little-sri-lanka/
    ------ Post added on Jun 22, 2021 at 12:47 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,624
    113
    Nugegoda, Sri Lanka
    අනේ මන්දා බන් සිංහල කඩයි සිංහලුයි සෑහෙන්න ඉන්නවා මම හිතන්නේ USA වල සිංහලු ගොඩක් එක ලග ඉන්නේ Staten island වල. little Sri Lanka කියලා කියන්නේ ලංකාවේ අය 5000 + ඉන්නවා

    https://theculturetrip.com/north-am...s/a-guide-to-staten-islands-little-sri-lanka/
    ------ Post added on Jun 22, 2021 at 12:47 PM
    Ammo puluwan tharan sinhalungen ain wela inna eka angata gunai..