Monthly Living cost?

karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    yes
    mokadata ban pradarshanayata danne..maha loku ganak nemey ne.dan lankawe onama family ekakata 100,000 minimum yanawa grocessary+ bills+transport 3 ta. 100,000 aduwen inna num sahenna control karanna wenawa kama kaddi cost adu ewa kala,bus puluwna tharam use karala inna wenawa. mata ona une anith ayath mata wagema case da,mage money management eke alwak da kiyala idea ekak ganna


    in srilanka?
    ------ Post added on Dec 23, 2025 at 11:35 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    උඹේ ෆැමිලි කීවාම කීදෙනෙක්ද? ෆයිෆුයි උබයිද අම්මල තාත්තලා එක්කද?
    මටත් මාසෙකට වයිෆුයි බබයි එක්ක 70ක් වගේ යනව වියදම් සේරම. අපි ඕක 30ට වගේ අඩු කරල තියෙනව එකපාරක්. ගිය මාසෙනම් 130ක් ගත්තා ඒකට වෙච්ච දෙයක් නෑ. ඉස්සර වගේ නෙවෙයිනෙ සල්ලි වලට උනේ මොකක්ද කියල හිතාගන්න බෑ අතටගත්තාම.

    මට කසිප්පු වලටම යනවා තිස්දාහට එහා..
    අඩෝ කුවේට්වල අරක්කු නෑ නේද. ගෙදර පෙරාගන්න බැරිද? මට මරු චැනල් ටිකක් සෙට්වෙලා තිබ්බ පලතුරුවලින් වයින් වගේ හදන විඩියෝ දාන :yes:
    ------ Post added on Dec 24, 2025 at 11:08 AM
     
    • Like
    Reactions: Psiko

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    ඔබ මධ්‍යම ප්‍රාන්තිකයෙක්නම්, පවුලක් සිටිනම් මාසික වියදම දල වශයෙන් රුපියල් 140,000
    ඔබ ඉහල මට්ටමේ ප්‍රාන්තිකයෙක්නම්, පවුලක් සිටිනම් මාසික වියදම දල වශයෙන් රුපියල් 400,000
    ඔබ දිළිඳු ප්‍රාන්තිකයෙක්නම්, පවුලක් සිටිනම් මාසික වියදම දල වශයෙන් රුපියල් 60,000

    ඔබ මධ්‍යම ප්‍රන්තික, තනිකඩ නම් මාසික වියදම දල වශයෙන් රුපියල් 60,000
    ඔබ ඉහල මට්ටමේ ප්‍රාන්තිකයෙක්නම්, තනිකඩ නම් මාසික වියදම දල වශයෙන් රුපියල් 200,000
    ඔබ දිළිඳු ප්‍රාන්තිකයෙක්නම්, තනිකඩ නම් මාසික වියදම දල වශයෙන් රුපියල් 25,000

    ඔබ ජවිපෙ සාමජිකයෙක්නම් මාසික වියදම පක්ෂ කාර්යාලයෙන් ලබාගත හැක, ඇඳුම්, සපත්තු , කොන්ඩේ කැපීම් සහ සහනාධාර මල්ලක්
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    Me , Wife & kid
    150000/=
    foods
    fuel
    other expenses
    How

    උඹේ ෆැමිලි කීවාම කීදෙනෙක්ද? ෆයිෆුයි උබයිද අම්මල තාත්තලා එක්කද?
    මටත් මාසෙකට වයිෆුයි බබයි එක්ක 70ක් වගේ යනව වියදම් සේරම. අපි ඕක 30ට වගේ අඩු කරල තියෙනව එකපාරක්. ගිය මාසෙනම් 130ක් ගත්තා ඒකට වෙච්ච දෙයක් නෑ. ඉස්සර වගේ නෙවෙයිනෙ සල්ලි වලට උනේ මොකක්ද කියල හිතාගන්න බෑ අතටගත්තාම.
    කොහොමද බං 70 කින් manage කරන්නේ.
    ------ Post added on Dec 24, 2025 at 11:25 AM
     
    • Like
    Reactions: Psiko