මහරගම පිලිකා රෝහලට තැඹිලි ගෙඩි ඕනෙලු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    කොල්ලනේ මම දන්න ඇන්ටි කෙනෙක්ට අද හාමුදුරුවෝ නමක් කතා කරල මහරගම පිලිකා රෝහලට තැඹිලි ගෙඩි අවශ්‍යයි කියල කිව්වා අපිට තැඹිලි කාඩාගන්න මේ වෙලාවෙ කවුරුවත් හෙව්ව හම්බුනේ නෑ පුළුවන් කෙනෙක් ඉන්නව නම් ගිහින් දෙන්න ලෙඩුන්ට දෙන්න ලොකු පිනක් මේ වෙලාවෙ මම දන්නෙ නෑ කවුද කියල හාමුදුරුවෝ නම විස්තර ඇහුවෙ නෑ ඒත් අවශ්‍යතාවය ගොඩක් වටිනව මේ වෙලාවෙ පුළුවන් විදියට මේකට කට්ටිය එකතු වෙලා හරි දෙන්න පුළුුවන්නම් ලොකු පිනක් !!!

    මචන් මම හොස්පිටල් එකෙන් ඇහුව
    කොරෝන නිසා පිටින් ගෙන්න දෙන්නේ නැ කිසිම දෙයක්
    කට වචනෙට කිව්වට හොස්පිටල් එකෙන් දෙන්නේ නැ
    මේ දැන් ටිකක් වෙලා විස්තරේ අහල
    හොස්පිටල් එකේ ඩොනෙට් ටීම් එකෙන් ඇහුවේ

    හොස්පිටල් එකට එන අයට කන්න දෙනවා එළියේ
    දුර ඉදන් එන මිනිස්සු ඉන්නේ ඔක්කොම
    පුළුවන් නම් එකට සල්ලි එකතු කරලා දෙමු
     
    • Like
    Reactions: fallend

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොස්පිටල් එකට එන අයට කන්න දෙනවා එළියේ
    දුර ඉදන් එන මිනිස්සු ඉන්නේ ඔක්කොම
    පුළුවන් නම් එකට සල්ලි එකතු කරලා දෙමු

    ehnam me wade krmu bn api
     
    • Like
    Reactions: fallend

    HmNRazor

    Well-known member
  • කොරෝනා නිසා වෙනම unit ඉන්නවා ඒ ඒ කෑම බීම එකතු කරන්න මම දන්න විදියට (වැඩේ වෙන්නේ කොහොමද දන්නේ නම් නෑ, පිලිකා රෝහලට් කතා කරලා අහලා බලන්න උවමනා අය), අපේ පැත්තේ (අැතුල් කෝට්ටේ) පොරක් වටින් පිටින් එකතු කරලා පිලිකා රෝහල අංකයට කතා කරලා කිව්වාම වෑන් එකක් එවනවා ඒ බඩු එකතු කරන් යන්න. පුලුවන් උපරිමය උදව් කරන්නේ නෑ මම නම් ඔය වෑන් එකේ සීන් එකට මොකද කැරි සිහලු සත පහකට විශ්වාස කරන්න බෑ කොච්චරක් මගින් බාගන්නවා ද කියලා කියන්න දන්නේ නැති නිසා. ඉස්සර නම් හැම පාරම රටඉඳන් මම නිවාඩු ආවාම platelet donate කරනවා මොකද මගේ blood group එකේ platelet වලට පට්ටම ඉල්ලුමක් තියන නිසා, ඒ අතරේ කෑම බීම ජාති ගිහිල්ලාම දෙනවා පිලිකා රෝහලටම.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    කොරෝනා නිසා වෙනම unit ඉන්නවා ඒ ඒ කෑම බීම එකතු කරන්න මම දන්න විදියට (වැඩේ වෙන්නේ කොහොමද දන්නේ නම් නෑ, පිලිකා රෝහලට් කතා කරලා අහලා බලන්න උවමනා අය), අපේ පැත්තේ (අැතුල් කෝට්ටේ) පොරක් වටින් පිටින් එකතු කරලා පිලිකා රෝහල අංකයට කතා කරලා කිව්වාම වෑන් එකක් එවනවා ඒ බඩු එකතු කරන් යන්න. පුලුවන් උපරිමය උදව් කරන්නේ නෑ මම නම් ඔය වෑන් එකේ සීන් එකට මොකද කැරි සිහලු සත පහකට විශ්වාස කරන්න බෑ කොච්චරක් මගින් බාගන්නවා ද කියලා කියන්න දන්නේ නැති නිසා. ඉස්සර නම් හැම පාරම රටඉඳන් මම නිවාඩු ආවාම platelet donate කරනවා මොකද මගේ blood group එකේ platelet වලට පට්ටම ඉල්ලුමක් තියන නිසා, ඒ අතරේ කෑම බීම ජාති ගිහිල්ලාම දෙනවා පිලිකා රෝහලටම.
    දැන් එහෙම ගන්නේ නැ බන් කොරෝන නිසා
    අද අහලම කන්ෆර්ම් කළා
    ඕනේ නම් එළියේ තියාගෙන දෙන්න පුළුවන් ලෙඩ්ඩු බලන්න යන අයට අරන් යන්න කියල
    එත් PHI දැනුවත් කරලා අරන් යන්න ඕනේ කපල බෝතල් වලට වගේ දාල දෙන්න වෙන්නේ
    ලේසියට කරන්න නම් අමාරුයි

    අපි බැලුවේ දවල් කෑමට සපෝට් එකක දෙන්න එත් එළියේ තියන එකට
    ලෙඩ්ඩු බලන්න එන කට්ටියට කෑම වේලක් දෙන්න
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • දැන් එහෙම ගන්නේ නැ බන් කොරෝන නිසා
    අද අහලම කන්ෆර්ම් කළා
    ඕනේ නම් එළියේ තියාගෙන දෙන්න පුළුවන් ලෙඩ්ඩු බලන්න යන අයට අරන් යන්න කියල
    එත් PHI දැනුවත් කරලා අරන් යන්න ඕනේ කපල බෝතල් වලට වගේ දාල දෙන්න වෙන්නේ
    ලේසියට කරන්න නම් අමාරුයි

    අපි බැලුවේ දවල් කෑමට සපෝට් එකක දෙන්න එත් එළියේ තියන එකට
    ලෙඩ්ඩු බලන්න එන කට්ටියට කෑම වේලක් දෙන්න
    අමාරුවෙන් හරි එකෙක් දෙන්නෙක්ට එකතු වෙලා කරන්න පුලුවන් නම් පින් තමා ඉතින්. බලන්න අකමැති නිසා ලෙඩ්ඩු බලන්න මම අැතුලට නම් යන්නේ නෑ. පොඩි උන් ඉන්න වාට්ටුව එහෙම මතක් වෙද්දී පපුව දාලා යනවා මටනම්! :(