කොල්ලනේ මම දන්න ඇන්ටි කෙනෙක්ට අද හාමුදුරුවෝ නමක් කතා කරල මහරගම පිලිකා රෝහලට තැඹිලි ගෙඩි අවශ්‍යයි කියල කිව්වා අපිට තැඹිලි කාඩාගන්න මේ වෙලාවෙ කවුරුවත් හෙව්ව හම්බුනේ නෑ පුළුවන් කෙනෙක් ඉන්නව නම් ගිහින් දෙන්න ලෙඩුන්ට දෙන්න ලොකු පිනක් මේ වෙලාවෙ මම දන්නෙ නෑ කවුද කියල හාමුදුරුවෝ නම විස්තර ඇහුවෙ නෑ ඒත් අවශ්‍යතාවය ගොඩක් වටිනව මේ වෙලාවෙ පුළුවන් විදියට මේකට කට්ටිය එකතු වෙලා හරි දෙන්න පුළුුවන්නම් ලොකු පිනක් !!!
හොස්පිටල් එකට එන අයට කන්න දෙනවා එළියේ
දුර ඉදන් එන මිනිස්සු ඉන්නේ ඔක්කොම
පුළුවන් නම් එකට සල්ලි එකතු කරලා දෙමු
දවසකට යන ගාන බලල දෙමු
මම එකේ නැ බන් උබ එකේ එකතු කරපන් මම ගාන අහල විස්තර එවන්නම්ow ehema krmu patas gala ekathuru krmu ape grp eke ewun dai ne sallli
මම එකේ නැ බන් උබ එකේ එකතු කරපන් මම ගාන අහල විස්තර එවන්නම්
දැන් එහෙම ගන්නේ නැ බන් කොරෝන නිසාකොරෝනා නිසා වෙනම unit ඉන්නවා ඒ ඒ කෑම බීම එකතු කරන්න මම දන්න විදියට (වැඩේ වෙන්නේ කොහොමද දන්නේ නම් නෑ, පිලිකා රෝහලට් කතා කරලා අහලා බලන්න උවමනා අය), අපේ පැත්තේ (අැතුල් කෝට්ටේ) පොරක් වටින් පිටින් එකතු කරලා පිලිකා රෝහල අංකයට කතා කරලා කිව්වාම වෑන් එකක් එවනවා ඒ බඩු එකතු කරන් යන්න. පුලුවන් උපරිමය උදව් කරන්නේ නෑ මම නම් ඔය වෑන් එකේ සීන් එකට මොකද කැරි සිහලු සත පහකට විශ්වාස කරන්න බෑ කොච්චරක් මගින් බාගන්නවා ද කියලා කියන්න දන්නේ නැති නිසා. ඉස්සර නම් හැම පාරම රටඉඳන් මම නිවාඩු ආවාම platelet donate කරනවා මොකද මගේ blood group එකේ platelet වලට පට්ටම ඉල්ලුමක් තියන නිසා, ඒ අතරේ කෑම බීම ජාති ගිහිල්ලාම දෙනවා පිලිකා රෝහලටම.
අමාරුවෙන් හරි එකෙක් දෙන්නෙක්ට එකතු වෙලා කරන්න පුලුවන් නම් පින් තමා ඉතින්. බලන්න අකමැති නිසා ලෙඩ්ඩු බලන්න මම අැතුලට නම් යන්නේ නෑ. පොඩි උන් ඉන්න වාට්ටුව එහෙම මතක් වෙද්දී පපුව දාලා යනවා මටනම්!දැන් එහෙම ගන්නේ නැ බන් කොරෝන නිසා
අද අහලම කන්ෆර්ම් කළා
ඕනේ නම් එළියේ තියාගෙන දෙන්න පුළුවන් ලෙඩ්ඩු බලන්න යන අයට අරන් යන්න කියල
එත් PHI දැනුවත් කරලා අරන් යන්න ඕනේ කපල බෝතල් වලට වගේ දාල දෙන්න වෙන්නේ
ලේසියට කරන්න නම් අමාරුයි
අපි බැලුවේ දවල් කෑමට සපෝට් එකක දෙන්න එත් එළියේ තියන එකට
ලෙඩ්ඩු බලන්න එන කට්ටියට කෑම වේලක් දෙන්න
