නැවේ කේස් එක නිසා මේ දවස්වල උඹලා මුහුදු මාළු කනවාද
ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවාඅපි කන්නෙත් නෑ.. මාලු නැතුව කන්න බෑ කියපංකො.. එපා වෙලා ඉන්නෙ


අපෝ චිකන් කන්න බෑ බං එහෙම..මාලු ඉතිං එක එක ජාති තියනවනෙ ටේස්ට් වෙනස්..ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවා![]()
අපේ පැතිවලට වැව් මලු එන්නේ නෑ මචන්.අපෝ චිකන් කන්න බෑ බං එහෙම..මාලු ඉතිං එක එක ජාති තියනවනෙ ටේස්ට් වෙනස්..
වැවු මාලු තමා කන්නෙ දැං..

පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවා![]()
අපිටත් නිතරම එන්නෙ නෑ මචංඅපේ පැතිවලට වැව් මලු එන්නේ නෑ මචන්.![]()
එව්ව ත් කනව ඉතිං හොදට.. අන්කල්ල වගේ නෙමේනෙ අපි හැදෙන වයසෙ කොල්ලොපෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.
මොනවා හැදෙනද??? මේ කාලේ වගේ නම් ඉතිං කොරෝනා හැදෙන තමයිඅපිටත් නිතරම එන්නෙ නෑ මචං
එව්ව ත් කනව ඉතිං හොදට.. අන්කල්ල වගේ නෙමේනෙ අපි හැදෙන වයසෙ කොල්ලො
------ Post added on Jun 24, 2021 at 2:00 AM
Kawda ban kiwwe vegetarian unama saukkayata hodai kiala?පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.