මේ දවස්වල මුහුදු මාළු කනවාද

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    199727670_531389601545646_1190148353948481363_n.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,015
    198,393
    113
    Colombo, Sri Lanka
    අපි කන්නෙත් නෑ.. මාලු නැතුව කන්න බෑ කියපංකො.. එපා වෙලා ඉන්නෙ
    ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවා :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවා :baffled:
    අපෝ චිකන් කන්න බෑ බං එහෙම..මාලු ඉතිං එක එක ජාති තියනවනෙ ටේස්ට් වෙනස්..

    වැවු මාලු තමා කන්නෙ දැං..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,015
    198,393
    113
    Colombo, Sri Lanka
    අපෝ චිකන් කන්න බෑ බං එහෙම..මාලු ඉතිං එක එක ජාති තියනවනෙ ටේස්ට් වෙනස්..

    වැවු මාලු තමා කන්නෙ දැං..
    අපේ පැතිවලට වැව් මලු එන්නේ නෑ මචන්. :(
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒක නම් ඇත්ත මචන්. කන්න දේකුත් නැහැ. කුකුළු මසුත් හැමදාම කන්න බෑනේ එපා වෙනවා :baffled:
    පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    අපේ පැතිවලට වැව් මලු එන්නේ නෑ මචන්. :(
    අපිටත් නිතරම එන්නෙ නෑ මචං

    පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.
    එව්ව ත් කනව ඉතිං හොදට.. අන්කල්ල වගේ නෙමේනෙ අපි හැදෙන වයසෙ කොල්ලො
    ------ Post added on Jun 24, 2021 at 2:00 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපිටත් නිතරම එන්නෙ නෑ මචං

    එව්ව ත් කනව ඉතිං හොදට.. අන්කල්ල වගේ නෙමේනෙ අපි හැදෙන වයසෙ කොල්ලො
    ------ Post added on Jun 24, 2021 at 2:00 AM
    මොනවා හැදෙනද??? මේ කාලේ වගේ නම් ඉතිං කොරෝනා හැදෙන තමයි 😁😁😁😁😁😁. දැන් කාලේ කොල්ලෝ අලි වගේ කාලා හැදුනට තනිකරම සරීර හොරු. කම්මැලිකම නැතුව කරන එකම දේ ෆෝන් එක ඔබන එක විතරයි 😁😁😁 ඒකට ඉතිං මොන මස් මාළුද?? 😁😁😁😁😁
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.
    Kawda ban kiwwe vegetarian unama saukkayata hodai kiala?
     
    • Like
    Reactions: CONCORDE777

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මෙහෙ නම් අවුලක් නෑ. අද උදේ දානෙටත් ගෙනිච්චා. අපිත් කෑවා. මාලු ගේන මනුස්සය ෆ්‍රී කෙලවල්ලො කිලෝ එකක් දුන්නා දානෙට කියල.

    නැව් සීන් එක කේස් එකක් නම් මාලු ගනන් අඩු වෙන්න එපැයි. ඒත් බලපන්කො ගනන්. මූදු යන්නෙ නැහැල්ලු මිනිස්සු පෙට්‍රල් ඩීසල් වැඩි කරපු නිසා. නැත්තන් නැව් සීන් එක ලොකු කේස් එකක් නෙමෙයි මේ පැත්තට නම්.