සිස්ටම් ජේන්ජ්‍.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මුං තාම හිතන්නෙ ස්වාධීනයි වගේ රඟපාල ඡන්ද දිනන්න පුලුවං කියල :lol:
    ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුං තාම හිතන්නෙ ස්වාධීනයි වගේ රඟපාල ඡන්ද දිනන්න පුලුවං කියල :lol:
    ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි :D

    එකෙන්ම මචන් එකෙන්ම, මුන් හිතාගෙන ඉන්නෙ රටේ මිනිස්සු අමු මෝඩයි උන්ගෙ වේස මායම් වලට අහුවෙයි කියල :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,036
    113
    මාලඹේ
    එකෙන්ම මචන් එකෙන්ම, මුන් හිතාගෙන ඉන්නෙ රටේ මිනිස්සු අමු මෝඩයි උන්ගෙ වේස මායම් වලට අහුවෙයි කියල :lol: :lol:
    මොනවත් උන්ගේ හිත රිදෙන්න කියන්න එපා බං මේ පාර පැරදුනා ගමන් තව අවුරුදු 30 විතර විපක්ෂයේ තාපින්න වෙනවා ඉතිං මිනී වලින් හරි ගොඩයන විදියක් හොයනවා . මේකේ ටොයියන්ට රචනා ලියලා ඉවරයක් නැතිවෙනවා චන්දෙන් පස්සේ 😀😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනවත් උන්ගේ හිත රිදෙන්න කියන්න එපා බං මේ පාර පැරදුනා ගමන් තව අවුරුදු 30 විතර විපක්ෂයේ තාපින්න වෙනවා ඉතිං මිනී වලින් හරි ගොඩයන විදියක් හොයනවා . මේකේ ටොයියන්ට රචනා ලියලා ඉවරයක් නැතිවෙනවා චන්දෙන් පස්සේ 😀😀😀

    :rofl: :rofl: :rofl: :rofl: රචනාවෙ මුල මෙහෙම, ''මමත් මහින්දට තමයි චන්දෙ දුන්නෙ ඒත් ඒත් ඒත්................................ '' :lol: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ගූටට ? දෙවැනි පාරට ? 🤡

    Nick Young Reaction GIF
     
    • Haha
    Reactions: Identity