මුං තාම හිතන්නෙ ස්වාධීනයි වගේ රඟපාල ඡන්ද දිනන්න පුලුවං කියල 
ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි

ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි



මුං තාම හිතන්නෙ ස්වාධීනයි වගේ රඟපාල ඡන්ද දිනන්න පුලුවං කියල
ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි![]()

මොනවත් උන්ගේ හිත රිදෙන්න කියන්න එපා බං මේ පාර පැරදුනා ගමන් තව අවුරුදු 30 විතර විපක්ෂයේ තාපින්න වෙනවා ඉතිං මිනී වලින් හරි ගොඩයන විදියක් හොයනවා . මේකේ ටොයියන්ට රචනා ලියලා ඉවරයක් නැතිවෙනවා චන්දෙන් පස්සේඑකෙන්ම මචන් එකෙන්ම, මුන් හිතාගෙන ඉන්නෙ රටේ මිනිස්සු අමු මෝඩයි උන්ගෙ වේස මායම් වලට අහුවෙයි කියල![]()
![]()
මොනවත් උන්ගේ හිත රිදෙන්න කියන්න එපා බං මේ පාර පැරදුනා ගමන් තව අවුරුදු 30 විතර විපක්ෂයේ තාපින්න වෙනවා ඉතිං මිනී වලින් හරි ගොඩයන විදියක් හොයනවා . මේකේ ටොයියන්ට රචනා ලියලා ඉවරයක් නැතිවෙනවා චන්දෙන් පස්සේ![]()
රචනාවෙ මුල මෙහෙම, ''මමත් මහින්දට තමයි චන්දෙ දුන්නෙ ඒත් ඒත් ඒත්................................ ''

අපි නම් ගෝඨාට ඡන්දය දිලා විඳවන්නෙ නෑ දෙවෙනි පාර ගෝඨා ඉල්ලුවත් ඒ දෙන්නෙත් ගෝඨාටම තමයි

ඔහොම කියන උන්ව තමයි සත පහකට වත් විස්වාස කරන්න බැරිඒ කාලෙ එහෙම කිව්වට දැන් නම් දෙන්නෙ නෑ මලත් එකෙක්ටවත්