Senior Software Engineer සැලරි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Senior Software Enginner කොහොමද බං ලංකාවේ සැලරි යන රේන්ජ් එක ? ස්කිල් එක , එක්ස්පිරියන්ස් මත වෙනස් වෙන්න පුලුවන් තමා ,ඒ වුනා මට පොඩ්ඩක් කියපං රේන්ජ් එක?

    ඊට අමතරව 99x , Sysco Labs, Gapstars, ADL , Mitra වගේ කම්පැනි වල රේන්ජ් දන්නවනම් පොඩ්ඩක් දාපල්ල.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මම නම් දන්නේ ලංකාවේ SSE ල ගැන එක දෙයයි. ගොඩක් උන් SE ලවත් නෙවෙයි.
    සිරාම කතාව බං ඒක නම්. ඉන්ජිනියර් පට්ටම ගහගන්නව බොරුවට
    හරි රේන්ජ් එකක් ඕන බ්‍රෝ.
    gapstars nam above average
    ගානක අදහසක් නැද්ද මචෝ.
    180k or above , ita wadath denawa. eaka mchn uba ubawa market karana widiya.
    හ්ම්..ඔව් නේද මචං
     
    • Like
    Reactions: chinthakarahula