ත්රෙඩ් එකම කියවලා මගේ සත දෙක.
එක එක කොම්පැණී වල එක එක ගණන්. ටී එල් 1.5ක් ගන්න කොම්පැනි තියෙනවා, 7ක් ගන්න ඒවාත් තියෙනවා.
සැලරිම විතරක්ම නෙමෙයි ලයිෆ් එක. රිමොට් ජොබ් නම් සෙට් කරගත හැකි. යලුවෙක් කරනවා මගෙන් මෙන්ටර් උනු 9කට. ඒත් රිස්ක් එක 100% ඒ වගේ ම වැඩ වැඩි.
WSO2 ගත්තහම පඩි වැඩි, ඒත් වැඩත් වැඩි. ඩිප්ලොයිමන්ට් වගේ බුලක් වුනොත් සති ගණන්, වීකෙන්ඩ් වැඩ. (අත්දුටුවයි, ප්රත්යක්ෂයි).
99x වගේ එකක පඩි අඩුයි. වැඩ කරන වෙලාවම පැය 6යි. ඉතුරු වෙලාවට ආතල් එකේ ඉන්න පුලුවන්. උඹට කොම්පැණියෙන් යන්න නම් අවුරුද්දකට කලින් වගේ කියන්න කියනවා.
ස්ටාටප් තියේ, පඩි වැඩි, ස්ටේබල් නෑ.
ජූනියර් විදියට යනකොට සැලරි බලාගෙන යනවා මිසක්, වැඩද, කල්චර් ද කියලා බලන්නේ නෑ. ඔය එක්ස්පීරියන්ස් සෙට් වෙද්දී සහ මැචුරිටි එක එද්දි තේරැනවා පඩි විතරක්ම නෙමෙයි කියලා.
උදා,
1. gratuity
2. insurance
3. work-life balance
4. flexibility
ඔය වගේ දේවල්.
මම උනත් වැඩි පඩියක් එපා කියලා අඩු ගාණකට නිදහසකට කරන්න කැමති, ඒත් මුල් කාලේ එහෙම නෙමෙයි.