TPM module requirement eka nam ain karanna wei. aluthma laptops wala arunama consumer desktops wala nam tpm aththema nathi tharam. aluth motherboards walath tpm module eka nathuwa header eka witharai enne godak welaawata.
Windows 10 Education version eka bung thiyenne..HP Envy
Core i7 / 8GB / 2GB VGA.
TPM magula thamai mama hithanne case eka.
?????

මේක දැකපු ගමන් මතක් උනේ අර ඔලු 3 මකරගෙ මීම් එක. උබේ පෝස්ට් එක තමයි අර සියුමැලි මකර ඔලුව.
meka thama seen eka. godak motherboard wala TPM tynawa. habai disabled by deafult. eka enable karaama hari gya mage.I think Trusted Platform Module (TPM) version 2.0 requirement is the problem, you need a motherboard with tpm2 module?
185GB Free ඒත් බෑ බන් i7 7th Gen එකක් 16GB RAM
Cracked Version එකක් නම් ඔහොම එනවා. නැත්නම් අවුලක් වෙන්න බෑ...
Cracked Version neme.Cracked Version එකක් නම් ඔහොම එනවා. නැත්නම් අවුලක් වෙන්න බෑ...
bios eken tpm 2.0 & secure boot eka enable karahan matath oya issue eka thibba185GB Free ඒත් බෑ බන් i7 7th Gen එකක් 16GB RAM