Microsoft announces Windows 11

Elv888

Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    මේ දීලා තියෙන software එක microsoft ලගේද ? නැත්නම් third party ද?
    Microsoft app

    Screenshot 2021-06-25 201013.jpg
     
    • Love
    Reactions: Avatar998

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    කොහෙන්ද download කරේ?
    මගුලක් කතා කරනවා ඔය vmware එකේ. ශුවර් නැත්තම් කියපන් කො ඕන screen එකක් දාන්නම්,
    මේ දැන් දාන්නම්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,929
    113
    Pandora
    මගුලක් කතා කරනවා ඔය vmware එකේ. ශුවර් නැත්තම් කියපන් කො ඕන screen එකක් දාන්නම්,
    මේ දැන් දාන්නම්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මන් උබෙන් කොහෙද download කරේ කියලා ඇහුවේ මටත් download කරගන්ට බන් :yes: නැතුව ඔය screenshot එක බොරු කියන්ට නෙමේ :no: අනේ මන්ද උබලත් :baffled:
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මන් උබෙන් කොහෙද download කරේ කියලා ඇහුවේ මටත් download කරගන්ට බන් :yes: නැතුව ඔය screenshot එක බොරු කියන්ට නෙමේ :no: අනේ මන්ද උබලත් :baffled:
    සොරි බන් :baffled:
    පල්ලයහ තියන ත්‍රෙඩ් එකේ ටොරන්ට් එකෙන් ගත්තේ බන් :yes:
    https://elakiri.com/threads/windows-11-iso-downlod.1994445/
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඕක අවුලක් වෙන්නේ නැ බන් වින්ඩොව්ස් 10 වැඩ කරන PC එකකට TPM චිප් එකක් නැතත් වින්ඩොව්ස් 11 දාන්ඩ පුළුවන් ISO එක එඩිට් කරලා.
     
    • Like
    Reactions: HKavinda and K.V.D

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    ඕක අවුලක් වෙන්නේ නැ බන් වින්ඩොව්ස් 10 වැඩ කරන PC එකකට TPM චිප් එකක් නැතත් වින්ඩොව්ස් 11 දාන්ඩ පුළුවන් ISO එක එඩිට් කරලා.
    Ow math dakka youtube eke videos thibba, processor support ekath awlk na unsupported unath wada karanawalu :)
     
    • Like
    Reactions: navinnuwan

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    balala kiyapan ko. procesor eka parana unata thawamath recon ewath 30 - 35k witara wenawa. aparade ain karanne win 11 nisa.
    good news :baffled:
    1624684188280.png

    1624684348541.png

    tpm module ekak thiyenawa machine eke. processor eka thama awla
    1 year old lu pc eka :lol:

    me requirements wenas wei godak welaawata windows 11 release karaddi. ara supported processor list eka oem recommended list eka kiyala mama reddit eke dakka
     
    • Like
    Reactions: HKavinda