කොළඹ ඉඳන් නුවරට බස් වැඩ ද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මගින් මගට ඇවිල්ලා නම් නුවරට යන්න පුලුවන්..... යන්න ඕනිම නං
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මාවනැල්ලට නම් උන් එතනින් නුවර යන්න පුළුවන් කියල දා ගන්නවා වැඩ හෙට දන්නේ නෑ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මාවනැල්ලට නම් උන් එතනින් නුවර යන්න පුළුවන් කියල දා ගන්නවා වැඩ හෙට දන්නේ නෑ
    උදේට හවසට බස් 2-3ක් යනවා ඔෆිස් ස්ටාෆ් අරන්. ඒකකට සෙට් වෙන්න.