No money left after paying state workers - Bandula Gunawardana

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Sri Lanka has little tax money left after paying state workers

    Economy in historic crisis: Bandula Gunawardana

    2020-sri-lanka-state-workers.jpg

    Sri Lanka is in the biggest economic crisis after independence from British rule and there was hardly any tax money left for other expenses after paying state workers, Trade Minister Bandula Gunewardene said.

    “In 2020 the revenue of the government was 1,373 billion rupees,” he told parliament. “To pay the salaries of state workers 794 billion rupees are used. To pay pensions another 258 billion rupees are spent.

    “To pay salaries and pensions only 1,052 billion rupees have been spent. To government’s total revenue is 1,373. It is with these taxes that state workers and paid salaries.

    “So to pay interest on loans interest was 980 billion rupees, subsidies and transfers were 717 billion.

    When 1,052 billion rupees out of the 1,373 billion in revenues go to pay salaries and pensions of state workers only 321 billion rupees is left.”

    The elected ruling class gets lifetime pensions after five years in office and so do a few personal staff. Members of parliament usually appoint their wives or family members as personal secretary and similar position to get the pension

    State worker salaries and pensions grew from 567 billion rupees in 2015 to 820 billion rupees in 2019 as a large chunk of the ‘revenue based fiscal consolidation’ was re-distributed to state workers.

    Current Government worsened the crisis

    In late 2019 taxes were slashed in a ‘fiscal stimulus’ along with unprecedented monetary stimulus that had created the biggest balance of payments deficits in history.

    State worker recruitment were stepped up in 2020, leading to 86 percent of tax revenues going to for salaries and pensions in 2020 and the country downgraded to barely above default at ‘CCC’ and money printing eroding reserves.

    “We have to accept as this august assembly, no parliament has faced such a crisis since independence,” Gunewardene said.

    Leader of the house Lakshman Kiriella charged that the current regime had created the crisis by suddenly cutting taxes December 2019.

    “That is the root of the economic crisis,” he said.

    The taxes were cut without parliamentary approval, in exceptional regime uncertainty. The tax laws were changed only 2021, almost 18 months later.

    A similar event had not occurred in any other country with a functioning parliament in after the end of tax changes by ‘Presidential Prerogative’

    Sri Lanka’s rupee is now under severe pressure as unprecedented volumes of money is printed, blowing the balance of payments apart.

    Speaking shortly before Minister Gunewardene, ex-Prime Minister Ranil Wickremesinghe suggested that Sri Lanka go to the IMF again

    https://economynext.com/sri-lanka-h...ers-economy-in-historic-crisis-bandula-83398/
    ----------

    රනිල් කිව්ව එක හරි. ආපහු හිගන පාත්තරේ අරගෙන IMF යදින්න යන්න වෙන්නේ. 😬

    නන්දෙගේ කයිය නම් කොහොමද? මාසෙකට රජයේ උන්ට පඩියයි, පෙන්ෂන් එකයි ගෙව්වම් පස්සේ රට ගෙනියන්න සල්ලි මදි ... අනේ හුකේ 🤬
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රජයේ සේවයට ගත්තෙ අපිද ? චන්ද ගන්ඩ ඕනෙවට රජයේ රස්සා මවල දුන්නෙ මුන්ම තමා .රැකියා ලක්ශෙ වැඩ පිලිවෙල හෙම පටන් ගත්තෙ ඔය නන්දරේ නේ .එහෙම ගත්ත උන් කරන වැඩේ මොකක්ද ?. සන්වර්දන නිලදාරී කියල බොරු තනතුරු හැදුවෙ මුන්ම තමා. කම්කරු කියල බොරු තනතුරු හදල උන්ගෙ පෝස්ටර් ගහන උන්ට රජයේ රස්සා දුන්න.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    ණය ගෙවන්නේ කොහොමද කියල ඇහුවහම අයියා දිහා බලපු මනුස්සයගෙන්
    වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
    ජනාදිපතිවරෙනෙට කලින් තිබ්බ විවාදේ මග ඇරියගමන් මමනම් තේරුම්ගත්තා
    Media වලින් බොරුවට පිබ්බුවට මෙයත් කිසිම හරයක් නැති කෙනෙක් කියල .
     
    උපාදි තියෙන උන්ට දුන්න ජොබ් එකත් ඔහොම්මමයි .
    මම දන්න physical කරපු කෙල්ලෙක්ට ජොබ් එක ලැබුන .
    පඩියත් 30,000යිද කොහෙද , කරන්න කියල නියමිත වැඩක් නැහැලු .
    තැන් තැන් වලට යයා ඉන්නවා .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,576
    22,721
    113
    අම්බකිස්ස
    සුදු අලි ව්‍යාපෘති වලින් ආර්ථිකේ බිංදුවටම වැටුනා..හම්බන්තොට සම්මත්‍රණ ශාලාවක් හැදුවේ.එකම එකයි ද කොහෙද ඒකේ සම්මන්ත්‍රණ තිබ්බේ
     
    Sen-lu

    Well-known member
  • VAT එක එහෙම අයින් කරපු එකෙන් සැහෙන්න අමාරු උනා. VAT හැම එකෙන්ම නැතුව තෝරාගත්ත දේවල් වලට ව්තරක් අඩු කරන්න තිබුණෙ. VAT & NBT අඩු කරපු එකේ සහනෙ එහෙමට කියල මිනිස්සුන්ට ලැබුණෙත් නෑනෙ. උඩම ඉන්න කීප දෙනෙක්ට තමයි ඒකෙනුත් වාසි උනේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,982
    24,455
    113
    tracing Geo-location.. ... ...
    සුදු අලි ව්‍යාපෘති වලින් ආර්ථිකේ බිංදුවටම වැටුනා..හම්බන්තොට සම්මත්‍රණ ශාලාවක් හැදුවේ.එකම එකයි ද කොහෙද ඒකේ සම්මන්ත්‍රණ තිබ්බේ

    සංවර්ධනේට මොකුත් කියන්න එපා.. උයා දන්නේ නැති උනාට සංවර්ධනය කරන්නේ එහෙමයි.. මොනවහරි ලොකුවට අටෙව්වනම් ඇති එකෙන් මොකුත් ප්‍රයෝජනයක් ඕනි නෑ..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ණය ගෙවන්නේ කොහොමද කියල ඇහුවහම අයියා දිහා බලපු මනුස්සයගෙන්
    වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
    ජනාදිපතිවරෙනෙට කලින් තිබ්බ විවාදේ මග ඇරියගමන් මමනම් තේරුම්ගත්තා
    Media වලින් බොරුවට පිබ්බුවට මෙයත් කිසිම හරයක් නැති කෙනෙක් කියල .
    මේක තමයි අපිට උනේ. අනික කබ්රාල් වගේ පට්ට හොරෙක් මහ බැංකු අධිපති කරාම ප්ලෑන් ගැන කුමන කතාද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
    2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
    3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...

    ඒ වගේම රටේ පොදු මතයක් හදන්න ඕනි අභන්තර හෝ බාහිර උපාධි තිබුනා කියලා රජය රැකියාවක් දෙන්න බැඳිලා නෑ කියලා...ඒ වගේමයි BA වගේ වටිනාකමක් නැති උපාධි අහෝසි කරලා දාන්න ඔනි ..
    ------ Post added on Jun 27, 2021 at 8:57 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දන්න කෙනෙක් කියපල්ලා ඇමරිකාව යුරෝපේ මෙහෙම විශ්‍රාම ගෙවනවද?

    අනික් කාරණේ මෙහේ රජයේ ආයතන ඔක්කොම සුදු අලි.. කිරිම කාර්යක්ෂම බවක් නෑ... ඔය වාත වෙන උන් ඔක්කොම අයින් කරල නව නීතී රෙගුලාසී යටතේ උගත් තරුණ උන් බඳවගෙන මේ ඔක්කොම computerized Network System එහෙකට යන්න ඕනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,728
    66,946
    113
    දන්න කෙනෙක් කියපල්ලා ඇමරිකාව යුරෝපේ මෙහෙම විශ්‍රාම ගෙවනවද?

    අනික් කාරණේ මෙහේ රජයේ ආයතන ඔක්කොම සුදු අලි.. කිරිම කාර්යක්ෂම බවක් නෑ... ඔය වාත වෙන උන් ඔක්කොම අයින් කරල නව නීතී රෙගුලාසී යටතේ උගත් තරුණ උන් බඳවගෙන මේ ඔක්කොම computerized Network System එහෙකට යන්න ඕනේ..
    Oyta wada lesi nedda wewak kapan hitiyanan
     
    • Like
    Reactions: War Fighter

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
    2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
    3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...

    ඒ වගේම රටේ පොදු මතයක් හදන්න ඕනි අභන්තර හෝ බාහිර උපාධි තිබුනා කියලා රජය රැකියාවක් දෙන්න බැඳිලා නෑ කියලා...ඒ වගේමයි BA වගේ වටිනාකමක් නැති උපාධි අහෝසි කරලා දාන්න ඔනි ..
    ------ Post added on Jun 27, 2021 at 8:57 AM
    අනිවාර්යයෙන් ම ඕක තමා වෙන්ඩ ඕනෙ . දැන් බලපන් රජයේ බැන්කු ටික තියෙන්නෙ සන්ස්තා මන්ඩල විදිහට. බැන්කුවේ management එක තමයි තීරණ ගන්නෙ. උන්ගෙ නෑ අනවශ්‍ය විදිහට සේවකයො , ටාගට් තියෙනව, ටාගට් achieve කරොත් තමා බෝනස් හෙම හම්බෙන්නෙ.ඉතින් ඒ ආයතන රජයේ කියල නෑ හොදටම profit .පුද්ගලික බැන්කු සියල්ලට වඩා profit එකක් රජයේ බැන්කු ටික හොයනව.
    එකම දේ පාලනය වෙනව හරියට .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,507
    113
    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
    2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
    3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...
    කලා උපාධි කාරයෝ ආන්ඩුවේ ලොකු පුටුවල ඉන්නේ, ඉතින් ඉතුරු ටික........ 😂
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    dan ova kawe api da? wadakata nathi development project ui, corruption tama pradana hethuwa. tavat gym hadala, IT park gahala, highway , nelum kulunu gahuwama hari yai. Basil avama rata goda dana set ekakut innawa oya asse :lol: ranil avilla goda dana set ekakut innawa. aurudu 75k ma rata goda dapu hati kaurut katha karan na oya okkoma ekathu wela.

    rata meeta wada hodata tibba mun inna kalain

    1624765036611.png
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට
    2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී .
    3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා තමයි රජයට දරා ගන්න බැරි වියදමක් එන්නේ ...

    ඒ වගේම රටේ පොදු මතයක් හදන්න ඕනි අභන්තර හෝ බාහිර උපාධි තිබුනා කියලා රජය රැකියාවක් දෙන්න බැඳිලා නෑ කියලා...ඒ වගේමයි BA වගේ වටිනාකමක් නැති උපාධි අහෝසි කරලා දාන්න ඔනි ..
    ------ Post added on Jun 27, 2021 at 8:57 AM
    ඕවා විතරක් නෙමෙයි බං සල්ලි නාස්ති වෙන දේවල් වලට තියෙන්නෙ. පඩි ගෙවන්න ගිහින් සල්ලි ඉවර උනා නෙවෙයි හොරා කාලා කාලා පඩි ගෙවන්න තිබුණු සල්ලි ඉවර උනා. ඒකයි ඇත්ත..