Kusal Mendis back to SL

acryan

Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    ඔව්නෙ මචන්
    Born Again එවුන්ටත් තරඟ කරන්න වෙලා නේද Team එකට එන්න ඒ තරම Born Again set එකක් ඉන්නව ක්‍රිකට් team එක වටේ
    ලන්කාවෙ population එකේ percentage එක බැලුවොත් Born Again උන් කොච්චරක් ඉන්නවද මචන්
    1% විතර උනු religion group එකකින් sri lanka cricket team 100% ම පිරෙන්නෙ කොහොමද ?
    ඒ කියන්නෙ Born Again උන්ට විතරද Talent එක තියෙන්නෙ
    උන් දැන් ඔය පෙන්නන්නෙ උන්ට පුලුවන් හරිය තමයි
    1% kin select karanne nathiwa ithiri 99% ganath bAluwoth narakadha?
    Oya Born again wage ubalata penne pahugiya 10-12 years lankwe wadiyam ma School U-19 Oneday, 2 day tournament wadiyan dinne menna me schools.

    Trinity, St. Joseph, Richmond, St. Thomas

    owalin thama U-19 un wadiyan ma awee. ewala inne oya Christian aya thama godak awee. Ithin Born again wagee penawaa

    Ananada, Nalanda, walin awema na ekakke wath, anthima ekaa Chandimal. Royal ungen awa 4k,5k wagee unuth buddisht okkoma

    anith eka kusal, dickwella la me lonthayoo newee school statics gathama, unta me redda domestic eka ekka thawa develop wenna baa unta

    Kusal mendis school boy cricketer of the year 2013 (1000+ runs seasons ekatama), U-15, U-19 SL captain,

    Niroshan dickwella school boy cricketer of the year 2012 (1000+ runs season ekatama), U-19 Vice captain
     
    Last edited:
    • Like
    Reactions: pavanruka

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    Oya Born again wage ubalata penne pahugiya 10-12 years lankwe wadiyam ma School U-19 ODI, 2 day tournament wadiyan dinne menna me schools.

    Trinity, St. Joseph, Richmond, St. Thomas

    owalin thama U-19 un wadiyan ma awee. ewala inne oya Christian aya thama godak awee. Ithin Born again wagee penawaa

    Ananada, Nalanda, walin awema na ekakke wath, anthima ekaa Chandimal. Royal ungen awa 4k,5k wagee unuth buddisht okkoma

    anith eka kusal, dickwella la me lonthayoo newee school statics gathama, unta me redda domestic eka ekka thawa develop wenna baa unta

    Kusal mendis school boy cricketer of the year 2013 (1000+ runs seasons ekatama), U-15, U-19 SL captain,

    Niroshan dickwella school boy cricketer of the year 2012 (1000+ runs season ekatama), U-19 Vice captain

    Ok මචන්
    මට හැම එකාවම බෝන් ඇගේන් වගේ පේන පොඩි මෙන්ටල් අවුලක් තියෙනව
    දැන් ඔයාවත් බෝන් ඇගේන්ව ගේ පේන්නෙ මට
    ඒක නිසා මේක් තේරුමක් නෑ
    Bye
     
    • Like
    Reactions: Any.key

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    මචන්
    මට හැම එකාවම බෝන් ඇගේන් වගේ පේන පොඩි මෙන්ටල් අවුලක් තියෙනව
    දැන් ඔයාවත් බෝන් ඇගේන්ව ගේ පේන්නෙ මට
    ඒක නිසා මේක් තේරුමක් නෑ
    Bye
    :lol::lol::lol::lol: hamboo yakoo
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,817
    3,213
    113
    Malabe
    i know aravinda personally.... so please dont sling mud. Yes he had an affair but he was not into pubs late into nights. thats an exaggerated statement.

    Actually, I didn't want to bring that up (about his affair etc etc). Taking a tot in a pub is better, comparatively. ;)
    As for night outs, almost everyone did it though Arjuna was strict about curfew. Others went out without his knowledge. Sometimes they got caught. But those things didn't get public like this cos there were NO SMARTPHONES. :-)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    බෝන් අගේන් ද පුකේ අගේන් ද කියන එක නෙවෙයි වැඩේ. ගන්න සල්ලි වලට හරියන්න මහන්සි වෙයල්ලා නෝන්ජලයො වගේ ඉන්නේ නැතුව. තව රටක් ඉස්සරහ තමන්ගේ රට හෑල්ලු නොකර. 😠