මම නිවාඩුව කිව්වේ එලකිරියෙන් ගත්ත වෑකේශන් එක.. උඹලට ත් දෑන් කොවිඩ් ටිකක් තියෙනවා නේද?මොන නිවාඩුද බන්. මේ දවස් වල වැඩ වැඩියි. English වලින් stress release කරන්න අමාරු නිසා සිංහලෙන් කිරියට එනවා![]()
ආත්මෙ මාරු කරාද? දැන් ටොයියෙක්ද?කියන්නේ හොඳ forum එකක්.මම කිරියට අලුත්![]()
මම නිවාඩුව කිව්වේ එලකිරියෙන් ගත්ත වෑකේශන් එක.. උඹලට ත් දෑන් කොවිඩ් ටිකක් තියෙනවා නේද?
ආත්මෙ මාරු කරාද? දැන් ටොයියෙක්ද?![]()
සුවාධීනයි කියන්නෙ ඉතිං ආත්මෙ මාරු වෙලා නෑ.එදත් අදත් කවදත් ස්වාදීන මතධාරියෙක්
------ Post added on Jun 28, 2021 at 5:12 PM
එදත් අදත් කවදත් ස්වාදීන මතධාරියෙක්![]()
මුලින්ම ස්වාදීන කියන එක උබට හිතෙන විදියට පැහැදිලි කරපං . මොකක් හරි අවුලක් තියනවා.
ස්වාදීන රුපවාහිනී බලන් එකෙක්ද ??![]()
නයි මැත නෙවෙයි ගොළුවගේ මැතෙන් හරි ස්වාදීන මතදාරී කියන එක තේරුම් කරපං කෝ.සජිත්ට චන්දෙ දාපු එකෙක්ට ඕව තේරුම් කරලා තේරුමක් නෑ . ඊට වැඩිය ලේසියි හරකෙක්ට නයි මැත උගන්නනවා.![]()
හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83
nicjosh83 said:
හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
kudu dumiyage puka sudda karala awada?????
නයි මැත නෙවෙයි ගොළුවගේ මැතෙන් හරි ස්වාදීන මතදාරී කියන එක තේරුම් කරපං කෝ.
ඔව් ඉතින් . දැන් පේනවා නේ චන්දෙ දුන්නු උන් විශ්වය පුරා රාවේ විහිදපු වීරයාට haha දදා ඉන්නවා.වැඩක් වෙන්නේ නෑ. ප්‍රතිපත්තියක් විදිහට සජිත්ට චන්දෙ දුන්නු උන්ට මම කුප්පි දාන්නේ නෑ. උඹ පිළිගත්තනේ චන්දෙ දැම්ම කියල.![]()
ඔව් ඉතින් . දැන් පේනවා නේ චන්දෙ දුන්නු උන් විශ්වය පුරා රාවේ විහිදපු වීරයාට haha දදා ඉන්නවා.
හරක් දෙන්නෙක් ගෙන් අනිත් උන් බය නැති හරකට චන්දෙ දුන්න. අනිත් හරකා පාලනයක් නෑ කියලා දන්නා නිසා. දැන් පේනවනේ.![]()
හැම මගුලම බදාගෙන ගොන් ආතල් දිදී රටේ නීතියත් ඌට ඕන විදියට වෙනස් කර කර මාසෙන් මාසෙට මම තමයි හොදටම කරේ කියන්න ඌ වත් දන්නේ නැති බිලියන ගන්න ටිකක් කියවල විහිළුවක් වෙන්ව.. හොදට post එකක් හදාගෙන හිටපු උබත් ස්වාධින උනා කියන්නේ බලපං ඉතින්
![]()
මොන අත්වැරදීමක් ද ? මම ඕන තරම් ඔය මේකේ උන් දාන poll වලට public vote කරලත් තියනව උබට කියන්න කලින් ඉදන්.ඔච්චර ලියන්න ලියන්න දෙයක් නෑ. මම ස්වාදීන උනා උඹ සජබයියෙක් උනා.චන්දෙ දැම්මට කමක් නෑ මොකටද උඹ ප්‍රසිද්ධියේ පිළිගන්න ගියේ.බලපන් මොහොතක අත් වැරදීම කරපු හරියක්.
![]()
මොන අත්වැරදීමක් ද ? මම ඕන තරම් ඔය මේකේ උන් දාන poll වලට public vote කරලත් තියනව උබට කියන්න කලින් ඉදන්.
නනදසේනට චන්දෙ දුන්නේ නෑ කියන්න පුලුවන් කටක් ඇරලා. දීපු උන් සමාජෙන් හැංගිලා ස්වාදීන වේගෙන යනකොට.. සජිය නෙවෙයි බන් ප්‍රධාන විපක්ෂෙන් සීලරතන ඉල්ලුවත් චන්දෙ දෙනවා මැන්ටල් රාජපක්සලව ප්‍රරද්දන්න.
ඊලග පාරත් එහෙමයි. ඉල්ලන්නේ මොකාද කියලා අදාළ නෑ .
නිදාගන්නේ නෑ බන්.හරි හරි දැන් නිදාගනින්. ඒ කියන්නේ උඹ සජබයියෙක්. බලපන් මම නම් ස්වාදීනයි..
හොඳම හරිය ඕක නෙමෙයි. සජිය මෝඩකමක් කරන ගානට උඹව ටැග වෙද්දී .![]()
නිදාගන්නේ නෑ බන්.අයිත නිදාගන්නේ අනිද්දට
සජිය මෝඩකමක් කරාම මාව ටැග් කරන්නේ කවුද ? ස්වාධින උබද ?![]()
![]()