එළකිරි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන නිවාඩුද බන්. මේ දවස් වල වැඩ වැඩියි. English වලින් stress release කරන්න අමාරු නිසා සිංහලෙන් කිරියට එනවා 🤭
    මම නිවාඩුව කිව්වේ එලකිරියෙන් ගත්ත වෑකේශන් එක.. උඹලට ත් දෑන් කොවිඩ් ටිකක් තියෙනවා නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම නිවාඩුව කිව්වේ එලකිරියෙන් ගත්ත වෑකේශන් එක.. උඹලට ත් දෑන් කොවිඩ් ටිකක් තියෙනවා නේද?

    ටිකක් විතර.system එක ටිකක් හොඳ හින්ද බය නැතුව ඉන්නවා. කොහොමත් school holidays නේ බන්. lockdown එකේ වාසි නැත්තෙත් නෑ . අනික NSW Health හොඳට run වෙන org එකක්. ඒත් මේක තමයි NSW වල දරුනුවටම ආපු එක.එකම අවුල vaccination අඩු එක

    ආත්මෙ මාරු කරාද? දැන් ටොයියෙක්ද? 😂

    එදත් අදත් කවදත් ස්වාදීන මතධාරියෙක් 🤭🖖
    ------ Post added on Jun 28, 2021 at 5:12 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    එදත් අදත් කවදත් ස්වාදීන මතධාරියෙක් 🤭🖖
    ------ Post added on Jun 28, 2021 at 5:12 PM
    සුවාධීනයි කියන්නෙ ඉතිං ආත්මෙ මාරු වෙලා නෑ. 🤭🖖
     
    • Wow
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    එදත් අදත් කවදත් ස්වාදීන මතධාරියෙක් 🤭🖖

    මුලින්ම ස්වාදීන කියන එක උබට හිතෙන විදියට පැහැදිලි කරපං . මොකක් හරි අවුලක් තියනවා.
    ස්වාදීන රුපවාහිනී බලන් එකෙක්ද ?? 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුලින්ම ස්වාදීන කියන එක උබට හිතෙන විදියට පැහැදිලි කරපං . මොකක් හරි අවුලක් තියනවා.
    ස්වාදීන රුපවාහිනී බලන් එකෙක්ද ?? 🤭🤭

    සජිත්ට චන්දෙ දාපු එකෙක්ට ඕව තේරුම් කරලා තේරුමක් නෑ . ඊට වැඩිය ලේසියි හරකෙක්ට නයි මැත උගන්නනවා.🤭🖖
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    සජිත්ට චන්දෙ දාපු එකෙක්ට ඕව තේරුම් කරලා තේරුමක් නෑ . ඊට වැඩිය ලේසියි හරකෙක්ට නයි මැත උගන්නනවා.🤭🖖
    නයි මැත නෙවෙයි ගොළුවගේ මැතෙන් හරි ස්වාදීන මතදාරී කියන එක තේරුම් කරපං කෝ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ

    kudu dumiyage puka sudda karala awada?????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ

    kudu dumiyage puka sudda karala awada?????

    මේ කොටියෝ උඹව වැදගත් උනේ දේශපාලනේ කරද්දී. මොකද politics කරද්දී ගොනෙක්ව බැඳලා තියාගන්න එක වැදගත් thread බුම්ප් කරන්න 😂 දැන් politics නෑ. ඒක නිසා උඹව අලුයම හෙලූ කෙල පිඩක් තරම් වත් වටින්නේ නෑ. දැන් යන්න පුක නොදී.😔🖖

    නයි මැත නෙවෙයි ගොළුවගේ මැතෙන් හරි ස්වාදීන මතදාරී කියන එක තේරුම් කරපං කෝ.

    වැඩක් වෙන්නේ නෑ. ප්‍රතිපත්තියක් විදිහට සජිත්ට චන්දෙ දුන්නු උන්ට මම කුප්පි දාන්නේ නෑ. උඹ පිළිගත්තනේ චන්දෙ දැම්ම කියල. 🤭🖖
    ------ Post added on Jun 29, 2021 at 2:34 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    වැඩක් වෙන්නේ නෑ. ප්‍රතිපත්තියක් විදිහට සජිත්ට චන්දෙ දුන්නු උන්ට මම කුප්පි දාන්නේ නෑ. උඹ පිළිගත්තනේ චන්දෙ දැම්ම කියල. 🤭🖖
    ඔව් ඉතින් . දැන් පේනවා නේ චන්දෙ දුන්නු උන් විශ්වය පුරා රාවේ විහිදපු වීරයාට haha දදා ඉන්නවා.
    හරක් දෙන්නෙක් ගෙන් අනිත් උන් බය නැති හරකට චන්දෙ දුන්න. අනිත් හරකා පාලනයක් නෑ කියලා දන්නා නිසා. දැන් පේනවනේ. 🤭 🤭 හැම මගුලම බදාගෙන ගොන් ආතල් දිදී රටේ නීතියත් ඌට ඕන විදියට වෙනස් කර කර මාසෙන් මාසෙට මම තමයි හොදටම කරේ කියන්න ඌ වත් දන්නේ නැති බිලියන ගන්න ටිකක් කියවල විහිළුවක් වෙන්ව.. හොදට post එකක් හදාගෙන හිටපු උබත් ස්වාධින උනා කියන්නේ බලපං ඉතින් 🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ඉතින් . දැන් පේනවා නේ චන්දෙ දුන්නු උන් විශ්වය පුරා රාවේ විහිදපු වීරයාට haha දදා ඉන්නවා.
    හරක් දෙන්නෙක් ගෙන් අනිත් උන් බය නැති හරකට චන්දෙ දුන්න. අනිත් හරකා පාලනයක් නෑ කියලා දන්නා නිසා. දැන් පේනවනේ. 🤭 🤭 හැම මගුලම බදාගෙන ගොන් ආතල් දිදී රටේ නීතියත් ඌට ඕන විදියට වෙනස් කර කර මාසෙන් මාසෙට මම තමයි හොදටම කරේ කියන්න ඌ වත් දන්නේ නැති බිලියන ගන්න ටිකක් කියවල විහිළුවක් වෙන්ව.. හොදට post එකක් හදාගෙන හිටපු උබත් ස්වාධින උනා කියන්නේ බලපං ඉතින් 🤭🤭

    ඔච්චර ලියන්න ලියන්න දෙයක් නෑ. මම ස්වාදීන උනා උඹ සජබයියෙක් උනා.🤭 චන්දෙ දැම්මට කමක් නෑ මොකටද උඹ ප්‍රසිද්ධියේ පිළිගන්න ගියේ.බලපන් මොහොතක අත් වැරදීම කරපු හරියක්. 😂🖖
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    ඔච්චර ලියන්න ලියන්න දෙයක් නෑ. මම ස්වාදීන උනා උඹ සජබයියෙක් උනා.🤭 චන්දෙ දැම්මට කමක් නෑ මොකටද උඹ ප්‍රසිද්ධියේ පිළිගන්න ගියේ.බලපන් මොහොතක අත් වැරදීම කරපු හරියක්. 😂🖖
    මොන අත්වැරදීමක් ද ? මම ඕන තරම් ඔය මේකේ උන් දාන poll වලට public vote කරලත් තියනව උබට කියන්න කලින් ඉදන්. 🤭
    නනදසේනට චන්දෙ දුන්නේ නෑ කියන්න පුලුවන් කටක් ඇරලා. දීපු උන් සමාජෙන් හැංගිලා ස්වාදීන වේගෙන යනකොට. 🤭. සජිය නෙවෙයි බන් ප්‍රධාන විපක්ෂෙන් සීලරතන ඉල්ලුවත් චන්දෙ දෙනවා මැන්ටල් රාජපක්සලව ප්‍රරද්දන්න. 🤭 ඊලග පාරත් එහෙමයි. ඉල්ලන්නේ මොකාද කියලා අදාළ නෑ .
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොන අත්වැරදීමක් ද ? මම ඕන තරම් ඔය මේකේ උන් දාන poll වලට public vote කරලත් තියනව උබට කියන්න කලින් ඉදන්. 🤭
    නනදසේනට චන්දෙ දුන්නේ නෑ කියන්න පුලුවන් කටක් ඇරලා. දීපු උන් සමාජෙන් හැංගිලා ස්වාදීන වේගෙන යනකොට. 🤭. සජිය නෙවෙයි බන් ප්‍රධාන විපක්ෂෙන් සීලරතන ඉල්ලුවත් චන්දෙ දෙනවා මැන්ටල් රාජපක්සලව ප්‍රරද්දන්න. 🤭 ඊලග පාරත් එහෙමයි. ඉල්ලන්නේ මොකාද කියලා අදාළ නෑ .

    හරි හරි දැන් නිදාගනින්. ඒ කියන්නේ උඹ සජබයියෙක්. බලපන් මම නම් ස්වාදීනයි. 😂🖖.

    හොඳම හරිය ඕක නෙමෙයි. සජිය මෝඩකමක් කරන ගානට උඹව ටැග වෙද්දී . 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    හරි හරි දැන් නිදාගනින්. ඒ කියන්නේ උඹ සජබයියෙක්. බලපන් මම නම් ස්වාදීනයි. 😂🖖.

    හොඳම හරිය ඕක නෙමෙයි. සජිය මෝඩකමක් කරන ගානට උඹව ටැග වෙද්දී . 🤭
    නිදාගන්නේ නෑ බන්. 🤭 අයිත නිදාගන්නේ අනිද්දට
    සජිය මෝඩකමක් කරාම මාව ටැග් කරන්නේ කවුද ? ස්වාධින උබද ? 🤭 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නිදාගන්නේ නෑ බන්. 🤭 අයිත නිදාගන්නේ අනිද්දට
    සජිය මෝඩකමක් කරාම මාව ටැග් කරන්නේ කවුද ? ස්වාධින උබද ? 🤭 🤭

    නැතුව නැතුව 🤭🖖