Questions Slt usersලා වරෙඋ..

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    හැම මාසෙම එක්ස්ට්‍රා ජීබී ගන්න වෙන හින්ද ගාන හදල බලල ඔය කියන addon එක ඇක්ටිව් කලා මේ මාසේ මුල. හැබැයි මේන් පැකේජ්‍ එකේ තව ඉතුරු 1GB වගේ. IDM ඩවුන්ලෝඩ් නම් කලා... 4k downloader එකට නම් කැපෙනවාද දන්නේ නෑ.. අනික් ISP ලත් එක්ක බලත්දී මුන්ගේ මේ addon එකේ ගාන වැඩි. :angry:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඩවුන් කරනකොට ලින්ක් එක බලපන් IDM එකේ. Youtube.Youtube.com කියලා ⁣පටන්ගන්න තැන තියෙනවනම් අවුලක් වෙන එකක් නෑ මචං ස්පීඩ් ලිමිට් කරලා නැද්ද බං ඔය පැකේජ් එකේ ගාන කොහොමෙයි
     
    • Like
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඩවුන් කරනකොට ලින්ක් එක බලපන් IDM එකේ. Youtube.Youtube.com කියලා ⁣පටන්ගන්න තැන තියෙනවනම් අවුලක් වෙන එකක් නෑ මචං ස්පීඩ් ලිමිට් කරලා නැද්ද බං ඔය පැකේජ් එකේ ගාන කොහොමෙයි
    155 + tax for 7 days. 15gb
     
    • Like
    Reactions: NRTG