No lunch ?- Wake up in the morning (around 8 a.m).
- Brush my teeth and wash my face.
- Take my breakfast.
- Turn on the laptop and start working.
- Having a snack.
- Having a nap if possible (rare incident)
- Evening Tea.
- Tata Bye Iwaraiii (around 6.30 pm)
මඩොල් දුවේද උබ ඉන්නේඋදේ 5 නැගිටිනවා
වතුර එකක් බීලා කිලෝමීටර් 5-7 දුවනවා ව්‍යායාම කරනවා
උයාගන්නවා කනවා බොනවා
8 වගේ හේනට යනවා හේනේ වැඩ කරනවා
දවල්ට කනවා 1-2 වගෙ
ආයේ හේනේ වැඩ කරනවා
3 වගේ ප්ලේන්ටියක් බොනවා
5 වෙනකම් හේනේ වැඩ කරලා කුඹුකෙන් නාගන්නව
6 වගෙ රා එක්ක බතල දෙල් කරවල කැල්ලක් කනවා
8 වගේ එලවලු ටිකක් එක්ක සැලඩ් අනන් මනන් කලා දොයියනවා
මාසෙට මෙහෙම දවස් 15-20 වැඩ. ඉතුරු ඒවා බයික් එකේ රට පුරා යනවා එක පාර සතියක් වගේ .
8 hours work ne uba, why horen karnne itinmee dawas wala pattern eka![]()
ude meeting
status update denawa
dath madinawa
horen kanna yanawa (skype eke online innna one whole day nisa)
2 hours wage wada
horen redi hodanawa (phone eken online inwwa , lap eken namyi )
2 hours wage wada
horen naaana yanawa (phone eken online inwwa , lap eken namyi )
1 hours wage wada
dawalta kanawa
1 hours wage wada
horen study notes balanawa (mama HR Dip ekak karanwa)(phone eken online inwwa , lap eken namyi )
1 hours wage wada
horen handiyata yanawa (hama dama namyi)
1 hours wage wada
Dath mada apahu kana eka OK da ?Wake up (Task assign වෙලා තිබ්බොත් 3 AM, නැත්නම් 7 AM;
3AM නැගිට්ටෝත් ඒ වෙලාවේ ඉදන් වැඩ, 7ta නැගිට්ටෝත් 9 ඉදන් වැඩ )
8 AM Morning Coffee
12.30 Lunch
3 AM පටන් ගත්තොත් 12.30 වෙද්දී වැඩ ඉවරයි.
5 Evening Coffee
9 ta පටන් ගත්තොත් 5.30 වෙනකොට වැඩ ඉවරයි.
8.PM වෙනකොට දත් මදිනවා, නානවා.
8.30 PM Dinner.
Depends on the next day schedule 9 ට හෝ 12 වෙද්දී නිදාගන්නවා.
Free ටයිම් එකේ freelance හෝ gaming, movies තමයි
දබුල්ලෙ . ඉඩමක් අරන් වවනවාමඩොල් දුවේද උබ ඉන්නේ
how do you manage not going to toilet for the whole day?- Wake up in the morning (around 8 a.m).
- Brush my teeth and wash my face.
- Take my breakfast.
- Turn on the laptop and start working.
- Having a snack.
- Take my lunch
- Having a nap if possible (rare incident)
- Evening Tea.
- Tata Bye Iwaraiii (around 6.30 pm)
නාකි මයිනට වැඩිය හොරෙක්නෙ උබmee dawas wala pattern eka![]()
ude meeting
status update denawa
dath madinawa
horen kanna yanawa (skype eke online innna one whole day nisa)
2 hours wage wada
horen redi hodanawa (phone eken online inwwa , lap eken namyi )
2 hours wage wada
horen naaana yanawa (phone eken online inwwa , lap eken namyi )
1 hours wage wada
dawalta kanawa
1 hours wage wada
horen study notes balanawa (mama HR Dip ekak karanwa)(phone eken online inwwa , lap eken namyi )
1 hours wage wada
horen handiyata yanawa (hama dama namyi)
1 hours wage wada

That's the life nigga...I love it instead of sitting chair on 10 hoursඋදේ 5 නැගිටිනවා
වතුර එකක් බීලා කිලෝමීටර් 5-7 දුවනවා ව්‍යායාම කරනවා
උයාගන්නවා කනවා බොනවා
8 වගේ හේනට යනවා හේනේ වැඩ කරනවා
දවල්ට කනවා 1-2 වගෙ
ආයේ හේනේ වැඩ කරනවා
3 වගේ ප්ලේන්ටියක් බොනවා
5 වෙනකම් හේනේ වැඩ කරලා කුඹුකෙන් නාගන්නව
6 වගෙ රා එක්ක බතල දෙල් කරවල කැල්ලක් කනවා
8 වගේ එලවලු ටිකක් එක්ක සැලඩ් අනන් මනන් කලා දොයියනවා
මාසෙට මෙහෙම දවස් 15-20 වැඩ. ඉතුරු ඒවා බයික් එකේ රට පුරා යනවා එක පාර සතියක් වගේ .
Ubalata ohoma plan karala wada karanna puluwan da ban.
8.30ta wada patan gattama pissuwen wage eka eka wada karala dawase mage wada tika karanne 5n passe.
epa wenawa.
itin 10 wenakam wt wada.