:frown::confused:
Voldemort Bro Well-known member Jan 1, 2020 9,860 13,795 113 126 Hogwarts Jun 29, 2021 #1 Reactions: kinkon and NRTG
nkt Well-known member Aug 11, 2015 4,286 4,129 113 Jun 29, 2021 #2 unta injection gahala ne bn thiyenne, usa walath ehemai dan Reactions: NRTG and Voldemort Bro
hichchiputha Well-known member Jan 3, 2018 39,824 35,707 113 වොන්ඩර් ලැන්ඩ් Jun 29, 2021 #3 unta suddo kiyanne nikanda ban Reactions: NRTG, Kalegana and Voldemort Bro
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,174 29,833 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 29, 2021 #4 ආයේ පත්තුවෙනකන් චූන් එකේ ඉන්නේ new cases +22,868 Reactions: hodakolla, NRTG and Voldemort Bro
rarabhagya Well-known member Sep 24, 2006 1,533 1,551 113 🌍 Jun 29, 2021 #5 හැම තැනටම මාස්ක් දාන එක අනිවාර්ය කරලා නෑ. මේන්ලිම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් වලයි පබ්ලික් බිල්ඩින් වලයි තමයි අනිවාර්ය. Reactions: Voldemort Bro and NRTG
හැම තැනටම මාස්ක් දාන එක අනිවාර්ය කරලා නෑ. මේන්ලිම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් වලයි පබ්ලික් බිල්ඩින් වලයි තමයි අනිවාර්ය.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 Jun 29, 2021 #6 israel wala mask indoor only Reactions: Voldemort Bro and NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,111 113 Leasing World Jun 29, 2021 #7 Voldemort Bro said: Click to expand... beacause they are BRITISH bn Reactions: Voldemort Bro and NRTG
kinkon Well-known member Aug 5, 2007 115,698 2 115,581 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 29, 2021 #8 මැරුනත් සුවර්ගෙ නිසා ගානක් නැතුව ඇති Reactions: Voldemort Bro and NRTG
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jun 29, 2021 #9 Dan mask danne naha above 50% vaccine karala tiyena godak ratawala. Reactions: Voldemort Bro
Voldemort Bro Well-known member Jan 1, 2020 9,860 13,795 113 126 Hogwarts Jun 29, 2021 #10 Apet ikmnata gahuwot hodaaa Mask epa wela den Reactions: NRTG
shameera89 Well-known member Jun 26, 2013 16,237 12,474 113 Piliyandala Jun 29, 2021 #11 චීනා බලා ඉඳල අතහරිද දන්නේ නෑ අලුත් එකක් කෙලවිලා ම යන්න Reactions: Voldemort Bro and CloudX64
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Jun 29, 2021 #12 Population eken 50% wada wadi both doses gahala nam mask danna onnaha kiyala CDC eken kiyanne. USA wala nam dan events ehemath tiyenava. Reactions: NRTG and Voldemort Bro
Population eken 50% wada wadi both doses gahala nam mask danna onnaha kiyala CDC eken kiyanne. USA wala nam dan events ehemath tiyenava.
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 29, 2021 #13 shameera89 said: චීනා බලා ඉඳල අතහරිද දන්නේ නෑ අලුත් එකක් කෙලවිලා ම යන්න Click to expand... ඔන්න බලහන්කො, USA නම් මේක ඉවර උනාම හොඳවයින් එකක් අතාරිනවා හික් වෙලා යන්නම Reactions: NRTG, Voldemort Bro and asankadinesg
shameera89 said: චීනා බලා ඉඳල අතහරිද දන්නේ නෑ අලුත් එකක් කෙලවිලා ම යන්න Click to expand... ඔන්න බලහන්කො, USA නම් මේක ඉවර උනාම හොඳවයින් එකක් අතාරිනවා හික් වෙලා යන්නම
PHBhagya Well-known member Feb 26, 2020 25,042 3 118,603 113 Gampaha Jun 30, 2021 #14 සුදු මහත්තැයින්ලට මක්කටැයි මුඛවාඩම්. එලිසබෙත් උත්තමාවියගෙ ආනුභාවයෙන් කොරෝන වලින් එතුමන්ලට විනකටිනව බොරු... Reactions: NRTG, TCB Rox and Voldemort Bro
සුදු මහත්තැයින්ලට මක්කටැයි මුඛවාඩම්. එලිසබෙත් උත්තමාවියගෙ ආනුභාවයෙන් කොරෝන වලින් එතුමන්ලට විනකටිනව බොරු...