Dialog TV Siyatha Block karanne ai bn match eka yaddi..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,901
    13,824
    113
    126
    Hogwarts
    නැත්නම් නඩු දානවනෙ :rofl: :P


    පෙන්නන චැනල් එක සල්ලි දීල ගනින්
    ------ Post added on Sep 4, 2021 at 3:09 PM
    Maseta bilath gewala ayet channel ekakata gewanna :angry:
    ස්පෝර්ට්ස් චැනෙල් එකක් දාගෙන බලපන් කෝ
    sports channel ekat close karano bn ewelawata. Ekat salli dila gannalu ewelawata witarak:angry:
     
    • Like
    Reactions: charitha2011

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    උන් එහෙමත් කරනවද? මොකක්දෝ චැනල් එකක මට නම් පේනවා මැච් එක...... බලන්නෙ නෑ නෙ මැච් දැන්. ඉත්තෑව එලෝල ඉන්නෙ.....!!
     
    • Haha
    Reactions: Voldemort Bro

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    සියතට මැච් එක ලන්කාව ඇතුලෙ ලෝකල් පෙන්න්නන අවසර තිබ්බට සැටලයිට් හරහා පෙන්නන්න පර්මිට් නැහැ
     

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    Match බලනවද බන් තාම මම නම් නැවැත්තුවා 2014 න් පස්සෙ මහා ගොන් වැඩක් ඕක 😹🖕
     
    • Like
    Reactions: iworld