I'm just curious as to what will happen as a result of this.
- What are the positive and negative outcomes that SL people will face in the future?
දැන් මේ කරන ක්‍රමයට පොතේ විදිහට කරනව කියලද කියන්නෙ?ඇත්තම තත්වේ නම් අපිට ආර්ථිකය හදන්න දැනුම නෑ, ඉන්නේ පොතේ ගුරාල විතරයි ප්‍රයෝගික බුද්ධිමතුන් අඩුයි ඉන්න අයත් අවශ්‍ය තැන්වල නෑ. ණය අරගෙන කරන දේවල්වල ප්‍රතිඵල නෑ, ණය වාරික සහ පොලිය ගෙවන්න වෙනවා ඒක අපිට විශාල බරක්. මේක covid නිසාම ඇතිවුන තත්වයක් නෙමෙයි හැබැයි එකෙන් වැටීම ඉක්මන්වුනා. තව දෙයක් තමයි අපේ සොබනේ වැඩ්යි හොයනවට වැඩිය වියදම් කරනවා උදා. අපි දේශපාලනය කරන අයට ඉහළ වියදමක් දරණවා දෙන්නේ ලෝකේ තියන ඉහලම වාහන.
පොතේ විදිහට යන්නෙත් නෑ ඊට එහා හිතලා කරලත් නෑ, පොත්වල හැමදේටම විසදුම් ඇත්තෙත් නෑ.දැන් මේ කරන ක්‍රමයට පොතේ විදිහට කරනව කියලද කියන්නෙ?
I'm just curious as to what will happen as a result of this.
What are the positive and negative outcomes that SL people will face in the future?
![]()
What could be the consequences ?Hyperinflation is coming![]()
![]()
![]()
Already hereHyperinflation is coming![]()
![]()
![]()