Bluetooth mouse without dongle/adapter?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Bluetooth mouse තියනවද receiver adapter එකක් නැතුව කෙලින්ම mouse එක on කරාම කෙලින්ම laptop එකට connect කරන්න පුළුවන්?

    මම එහෙම keyboard එකක් ගත්ත, එහෙම mouse එකක් තම හොයාගන්න බැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka

    තියෙනවා. connect වෙන්නේ ඔයාගේ PC එකේ bluetooth or wifi එකට. නැත්තම් එකටම එන Dongle එකක් හරහා.

    https://wifimouse.necta.us/
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    තියෙනවා. connect වෙන්නේ ඔයාගේ PC එකේ bluetooth or wifi එකට. නැත්තම් එකටම එන Dongle එකක් හරහා.

    https://wifimouse.necta.us/
    ලංකාවේ තියනවද බං ඔහොම mouse ගන්න. මට ඕනේ receiver එකක් නැතුව කෙලින්ම laptop එකට connect වෙන mouse එකක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ තියනවද බං ඔහොම mouse ගන්න. මට ඕනේ receiver එකක් නැතුව කෙලින්ම laptop එකට connect වෙන mouse එකක්.
    ඔව් මචන් මම දවසක් Daraz එකෙත් දැක්කා. Unity Plaza එකෙත් තියනවා. Branderd එව්වා ටිකක් ගණන්. 10,000 වඩා වැඩි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    https://www.logitech.com/en-us/products/mice/mx-master-3.910-005620.html PC 3 කට කනෙක්ට් කරන්න පුලුවන්. ඔයට වඩා අඩුවටත් ගන්න තියෙනවා. Nanoteck එකේ තියෙනවා දැක්කා.
    ඔව් මචන් logitech එකේ තියෙන පට්ටම option එක තමයි ඕක. ඩිවයිස් තුනක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. තව PC එකක තියෙන එකක් copy කරලා අනිත් PC එකට කෙලින්ම past කරන්න පුළුවන් 😍
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මෙහේ ගොඩක් Bluetooth Mouse කියල ඉල්ලුවාම දෙන්නේ සාමාන්‍ය Wireless Mouse (2.4GHz RF) ඒවා

    හරිම Bluetooth Mouse නම් මේ වගේ එකක් බලන්න (මීට වඩා අඩුවට ඇති, මම මේ නිකන් google කලාම ආවෙ)
    Amazon product ASIN B00JUHDYSO
    1624977956160.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    View attachment 133187

    මම මේක ගත්තේ දරාස් එකෙන් මේකෙන් ඩොන්ගල් එකක් නැ
    ඕනෙම නිල්දත් තියන එකකට කනෙක්ට් වෙනවා
    එක පාරක් laptop එකත් එක්ක bluetooth වලින් mouse එක paired කරාම ඊට පස්සේ device දෙකම on කරාම auto connect වෙනවා ද? නැත්නම් device දෙකම off කරලා on කරාම අපහු මුල ඉදන් connect කරන්න ඕනේ ද?

    ඔව් මචන් මම දවසක් Daraz එකෙත් දැක්කා. Unity Plaza එකෙත් තියනවා. Branderd එව්වා ටිකක් ගණන්. 10,000 වඩා වැඩි
    මම බැලුවේ max 5,000 කට වගේ. බලන්නම් බං.
    https://www.logitech.com/en-us/products/mice/mx-master-3.910-005620.html PC 3 කට කනෙක්ට් කරන්න පුලුවන්. ඔයට වඩා අඩුවටත් ගන්න තියෙනවා. Nanoteck එකේ තියෙනවා දැක්කා.
    ගාන තමයි අවුල බං.
    ඔව් මචන් logitech එකේ තියෙන පට්ටම option එක තමයි ඕක. ඩිවයිස් තුනක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. තව PC එකක තියෙන එකක් copy කරලා අනිත් PC එකට කෙලින්ම past කරන්න පුළුවන් 😍
    ඔහොම තියන logitech bluetooth keyboard එකක් තමයි මම ගත්තේ. එක පට්ට. laptop, Android TV, mobile වගේ device 3 කට එක පර connect කරන්න පුළුවන් බං.
    ගනන් අඩු ඒවා ලන්කාවෙ නෑ. මාත් හෙව්වා. අලි එකේ තියෙනවා
    එහෙමද මම බැලුවේ max 5,000 කට වගේ.
    ඔකේ receiver එකක් තියනවා කියල දාල තියනවා බං.
    නිකමට miniso එකේ බලපන්
    thanks බං.
    tyenawa bn. issara huawei eke weda karapu cheenek gawa tibba. mataka widihata IBM da koheda mouse eka
    එහෙමද.
    මෙහේ ගොඩක් Bluetooth Mouse කියල ඉල්ලුවාම දෙන්නේ සාමාන්‍ය Wireless Mouse (2.4GHz RF) ඒවා

    හරිම Bluetooth Mouse නම් මේ වගේ එකක් බලන්න (මීට වඩා අඩුවට ඇති, මම මේ නිකන් google කලාම ආවෙ)
    Amazon product ASIN B00JUHDYSO
    View attachment 133159
    එල ගන්න ඕනේ බලන්න.
    Logitech MX master 3

    the best mouse so far. connects with Bluetooth and Logitech unifying receiver.
    ගාන වැඩි බං. මම බැලුවේ max 5,000 කට වගේ.
    ------ Post added on Jun 29, 2021 at 11:17 PM
     
    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    එක පාරක් laptop එකත් එක්ක bluetooth වලින් mouse එක paired කරාම ඊට පස්සේ device දෙකම on කරාම auto connect වෙනවා ද? නැත්නම් device දෙකම off කරලා on කරාම අපහු මුල ඉදන් connect කරන්න ඕනේ ද?

    මම බැලුවේ max 5,000 කට වගේ. බලන්නම් බං.

    ගාන තමයි අවුල බං.

    ඔහොම තියන logitech bluetooth keyboard එකක් තමයි මම ගත්තේ. එක පට්ට. laptop, Android TV, mobile වගේ device 3 කට එක පර connect කරන්න පුළුවන් බං.

    එහෙමද මම බැලුවේ max 5,000 කට වගේ.

    ඔකේ receiver එකක් තියනවා කියල දාල තියනවා බං.
    https://ae01.alicdn.com/kf/H1ed3ea30874b4711b981df826d26369dK.jpg
    thanks බං.

    එහෙමද.

    එල ගන්න ඕනේ බලන්න.

    ගාන වැඩි බං. මම බැලුවේ max 5,000 කට වගේ.
    ------ Post added on Jun 29, 2021 at 11:17 PM

    ------ Post added on Jun 30, 2021 at 5:06 AM

    https://ae01.alicdn.com/kf/H1ed3ea30874b4711b981df826d26369dK.jpg
    ------ Post added on Jun 30, 2021 at 5:06 AM

    ------ Post added on Jun 30, 2021 at 5:07 AM
     
    • Like
    Reactions: U-tag

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,288
    20,415
    113
    ඔව් මචන් logitech එකේ තියෙන පට්ටම option එක තමයි ඕක. ඩිවයිස් තුනක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. තව PC එකක තියෙන එකක් copy කරලා අනිත් PC එකට කෙලින්ම past කරන්න පුළුවන් 😍
    ado copy paste scn eka mama hituwe joke ekata kiwwa kiyala....attane balan yaddi...:baffled:
    issara goc poto walata gatta ewa tamai meh....kawuda hituwe atta wei kiyala....mata ganna hituna meka :D