මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    පොන්හළු...

    ලගදී මීමුරේ ගිය කවුරු හරි ඉන්නවදද..
    දිත්වා කුණාටුවෙන් නාය ගියාට පස්සේ දැන් යන්න පුලුවන්ද ... අවුලක් නැද්ද?

    kandy වලින් මීමුරේට කෙලින්ම බස් නැතුව ඇති නේද?

    මම බැලුවේ හුන්නස්ගිරියට ගිහින් යන්න

    kandy වලින් හුන්නස්ගිරියට යන බස් මොනාද..?
    නිතරම බස් තියනවද?
    හුන්නස්ගිරියට යන බස් නවට්ටන්නේ කොහෙද kandy වල..

    plan එක ලකේගල නැගල camping කරන්න.. ඒ හරියේ camping equipments එහෙම rent එකට ගන්න පුළුවන් places තියේද?

    ඉස්දුදී...
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo

    නුවරින් මහියංගන පාරේ යන බස් එකක යන්න පුළුවන්.

    උඹ උඩුදුම්බර හන්දියෙන් බැස්සොත් මීමුරේ ගමටම යන බස් එකක් තියෙනවා, එකේ යන්න පුළුවන්.

    මීමුරේ හන්දියේ කඩයක් තියෙනවා, ගොඩක් බදු වර්ග තියෙනවා, එත් කෑම්ප් කරන්න ඕන බඩු නම් එකේ නැතුව ඇති.

    වැදගත්ම දේ, වැඩ්ඩ වගේ නොදන්නා එවුන් එක්ක ලකේගල නගින්න යන්න එපා. යන්න තියා හිතන්න වත් එපා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    පොන්හළු...

    ලගදී මීමුරේ ගිය කවුරු හරි ඉන්නවදද..
    දිත්වා කුණාටුවෙන් නාය ගියාට පස්සේ දැන් යන්න පුලුවන්ද ... අවුලක් නැද්ද?

    kandy වලින් මීමුරේට කෙලින්ම බස් නැතුව ඇති නේද?

    මම බැලුවේ හුන්නස්ගිරියට ගිහින් යන්න

    kandy වලින් හුන්නස්ගිරියට යන බස් මොනාද..?
    නිතරම බස් තියනවද?
    හුන්නස්ගිරියට යන බස් නවට්ටන්නේ කොහෙද kandy වල..

    plan එක ලකේගල නැගල camping කරන්න.. ඒ හරියේ camping equipments එහෙම rent එකට ගන්න පුළුවන් places තියේද?

    ඉස්දුදී...
    kwda ubata kiwe lakegala uda camping kranna denwa kiyala
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    නුවරින් මහියංගන පාරේ යන බස් එකක යන්න පුළුවන්.

    උඹ උඩුදුම්බර හන්දියෙන් බැස්සොත් මීමුරේ ගමටම යන බස් එකක් තියෙනවා, එකේ යන්න පුළුවන්.

    මීමුරේ හන්දියේ කඩයක් තියෙනවා, ගොඩක් බදු වර්ග තියෙනවා, එත් කෑම්ප් කරන්න ඕන බඩු නම් එකේ නැතුව ඇති.

    වැදගත්ම දේ, වැඩ්ඩ වගේ නොදන්නා එවුන් එක්ක ලකේගල නගින්න යන්න එපා. යන්න තියා හිතන්න වත් එපා.

    Thanks. ❤️

    kwda ubata kiwe lakegala uda camping kranna denwa kiyala

    කෑම්පින් කරනන් දෙන්නෙ නැද්ද? හොයන්න නම් කවුරුත් නෑ ඉතිං කන්ද උඩ.
    කෑම්පින් කරනන් බැරිද එතන? 🤔
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ලංකාවේ උන් මාරු නම් බං දාන්නේ

    ලකේගල
    පයිය්යාගල
    කබරගල
    කූරගල
    මුතුගල
    ඇයි, තව තියනව, ඇතාගල, ආඳාගල, ඉබ්බාගල, යක්දෙස්සාගල, එළුගල. තව තියනව මතක නෑ.
     
    • Like
    Reactions: A.L.I.E.N

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Thanks. ❤️

    කෑම්පින් කරනන් දෙන්නෙ නැද්ද? හොයන්න නම් කවුරුත් නෑ ඉතිං කන්ද උඩ.
    කෑම්පින් කරනන් බැරිද එතන? 🤔
    කෑම්පින් කරන්න කලින් පරිස්සමට නගින්න ප්ලෑන් කරපන්.
    ඕක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.
    නොදන්නා දේවල් කරන්න යන්න එපා.

    උඹට නගින්නම ඕන නම් ගමේ කෙනෙක් සෙට් කරගන නගින්න.
     
    • Like
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I

    Yes. මේක තමා ප්ලේස් එක

    කෑම්පින් කරන්න කලින් පරිස්සමට නගින්න ප්ලෑන් කරපන්.
    ඕක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.
    නොදන්නා දේවල් කරන්න යන්න එපා.

    උඹට නගින්නම ඕන නම් ගමේ කෙනෙක් සෙට් කරගන නගින්න.

    කදු නම් නැගල තියෙනව. රිස්ක් එකක් තියෙනව තමා. ඒත් ඕක නැගගන්න පුලුවන් කියල ශුවර්

    kandy idan kelnma bus na, theldeniyata gihlla bus eka ganin :yes: dawasata deparaida koheda yanne eka... so welawa balala palayan...
    hunnasgiriyata nam kalugala, mahiyangana, ampara bus ekaka palayan ikmanata yanna puluwan...
    Thanks ❤️