කොරෝනා හැදිලා අන්තිම වෙනකන්ම ඉඳලා. හෙටට සතියයි ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. දැන් ටිකකට කලින් නැති වෙලා. ඒ ඇන්ටිත් පොසිටිව්. පුතත් පොසිටිව්. දුව විතරයි නෙගටිව්. ඇඩ්මිට් කලාට පස්සේ දන්නේ අන්කල්ටත් වකුගඩු අවුල් කියල. පෙනහළු එහෙම කළු වෙලාලු, වඩු වැඩ කලේ. ජීවිතේට සිගරට් අරක්කු බීල නෑ. සමහර විට ලී කුඩු අනන් මනං ගිය නිසා පෙනහළු නරක් වෙන්නත් ඇති. 
