ගෙවල් දෙකකට එහා පැත්තේ අන්කලුත් නැති වුනා... 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    කොරෝනා හැදිලා අන්තිම වෙනකන්ම ඉඳලා. හෙටට සතියයි ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. දැන් ටිකකට කලින් නැති වෙලා. ඒ ඇන්ටිත් පොසිටිව්. පුතත් පොසිටිව්. දුව විතරයි නෙගටිව්. ඇඩ්මිට් කලාට පස්සේ දන්නේ අන්කල්ටත් වකුගඩු අවුල් කියල. පෙනහළු එහෙම කළු වෙලාලු, වඩු වැඩ කලේ. ජීවිතේට සිගරට් අරක්කු බීල නෑ. සමහර විට ලී කුඩු අනන් මනං ගිය නිසා පෙනහළු නරක් වෙන්නත් ඇති. 😣
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    අන්න ඒකයි මචං, ලී කුඩු නිසා මලා! ඒක හිතට ගන්න! වැක්සින් දුන්නේ නෑ, ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි ඩෝස් එක දුන්නේ නෑ වගේ සිල්ලර කාරනා නෙවෙයි!, ලී කුඩු මාරාන්තිකයි! :lol: :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා හැදිලා අන්තිම වෙනකන්ම ඉඳලා. හෙටට සතියයි ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. දැන් ටිකකට කලින් නැති වෙලා. ඒ ඇන්ටිත් පොසිටිව්. පුතත් පොසිටිව්. දුව විතරයි නෙගටිව්. ඇඩ්මිට් කලාට පස්සේ දන්නේ අන්කල්ටත් වකුගඩු අවුල් කියල. පෙනහළු එහෙම කළු වෙලාලු, වඩු වැඩ කලේ. ජීවිතේට සිගරට් අරක්කු බීල නෑ. සමහර විට ලී කුඩු අනන් මනං ගිය නිසා පෙනහළු නරක් වෙන්නත් ඇති. 😣
    කොරෝනා මරන්නෙත් අහිංසක මිනිස්සු 99%ම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    paressamin hitapan

    ara negative duwatath paressamin inna kiyala msg ekak dapan mama kiuwa kiyala
    ඒ මිනිස්සු නම් මාරම අසරණයි දැන්. ගෙදරටවත් යන්න බෑනේ කාටවත්. දෙන්නම නිරෝධායනේ වෙනවනේ. උන් දෙන්න අඬනවා තනියම හූ තිය තිය. අක්ක විතරක් ඉන්නවා එයත් වෙනම පදිංචි. අම්මවත් ගෙනිච්චා පොසිටිවේ වෙලා එයා ඉන්නේ හොරණ විද්යාපීටේලු. තාත්තා තනියම නැතිවුනා.. 😣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    ලී කුඩු අනන් මනං ගිය නිසා පෙනහළු නරක් වෙන්න ඇති
    නන්නේගේ උද්දච්ච කම හින්දා තවත් ලස්සන ජීවිතයක් නැති වෙලා.. සෞක්‍ය අංශ අච්චර කියද්දිත් උඩ බලන් හිටපු එකේ විපාක තමයි ඔය.. ඕවට කවද හරි වන්දි ගෙවන්න වෙයි..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අපේ පැත්තේ කතාවක් තියනවා එක මල ගෙයක් වුනාම 7 වෙලා නවතින්නේ කියලා....මම සමහර වෙලාවට නෝට් කරලා තියෙනවා එකක් වුනාම එකත එක්ක තව ලග ලග 3,4ක් වුන වෙලාවල්.සම්බන්ධතාවක් නෑ.මේක නිකන් ජනකතාවක් වගේ එකක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඒ මිනිස්සු නම් මාරම අසරණයි දැන්. ගෙදරටවත් යන්න බෑනේ කාටවත්. දෙන්නම නිරෝධායනේ වෙනවනේ. උන් දෙන්න අඬනවා තනියම හූ තිය තිය. අක්ක විතරක් ඉන්නවා එයත් වෙනම පදිංචි. අම්මවත් ගෙනිච්චා පොසිටිවේ වෙලා එයා ඉන්නේ හොරණ විද්යාපීටේලු. තාත්තා තනියම නැතිවුනා.. 😣

    PHI ta katha karala kiyapan poddak balanna kiyala.

    samahara area wala wate pite minissu gedara door eka langa badu genath denawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කතාවක් තියනවා එක මල ගෙයක් වුනාම 7 වෙලා නවතින්නේ කියලා....මම සමහර වෙලාවට නෝට් කරලා තියෙනවා එකක් වුනාම එකත එක්ක තව ලග ලග 3,4ක් වුන වෙලාවල්.සම්බන්ධතාවක් නෑ.මේක නිකන් ජනකතාවක් වගේ එකක්
    ඔව් දැන් අපේ ගෙදරත් එක්ක දෙකයි.

    PHI ta katha karala kiyapan poddak balanna kiyala.

    samahara area wala wate pite minissu gedara door eka langa badu genath denawa
    කෑම නම් දුන්න බන් ගෙවල් එක්කහු වෙලා. මේ වෙලාවේ ඉතින් කරන්න දෙයක් නෑ මිනිස්සුන්ට. PHI කාරයා නම් එනකොට උදේ වෙයි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ජේවීපී කාලෙ වගේ තමයි දැන්.... මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න වෙලා... එකම වෙනස මරන්න එන එකා අපිට පේන්නෙ නෑ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙලෝ මනුස්සයෙක්ට වරදක් නැති තමන්ගේ මහන්සියෙන් හම්බකරන් කන අහිංසක මිනිස්සුන්ට තමයි හැම හෙණගෙඩියක්ම පාත්වෙන්නේ. අනිත් කාලකන්නි රටේ සේසතම කබාසනියා කරගෙන අවුරුදු අසුව අනූව ඉන්නවා. ☹️☹️☹️☹️☹️