පූස් කතාව

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,121
    113
    අපේ ගෙදරට හුරු වෙච්චි පූසියෙක් ඉදියා. අපි හදපු එකෙක් නෙමෙයි නිකන්ම හුරු වෙලා. 😊😊 මූ 2019 පැටව් දැම්මා 4ක් අපේ ගෙදර. එකෙක් පොඩි කාලෙමමොකෙක් හරි ඇවිත් මරල දාලා රෑ පැටව් ටික හතර වටේ දුවලා. චූටිම කාලෙ. රෑ ජාමෙම හෙව්වා එකෙක් ඉදියේ ඌරු මී ගුලක හෙන ගේමක් දීල ගත්තේ. කෝම හරි තුන් දෙනෙක් ලොකු උනා. හැම තැනම ජරා කරනව කියල තාත්ත වලි. මගේ උවමනාවට තමයි තුයං ඉදියේ දවසක් තාත්ත උදේ පාන්දර එකෙක් පැක් කරලා කොහේ හරි ගෙනිහින් අත අරිනව කියල. එදත් තාත්තට දොස් කියල කෝම හරි තියා ගත්තා. වැඩේ කියන්නෙ ලොකු උන තුනම පූසියෝ.😐😐😐

    පහුගිය දවස් වල දෙන්නෙක් ම ප්‍රෙග්නන්ට්. 🤔🤔🤔 කෝම හරි ගිය සතියෙ එකෙක් පැටව් 4ක් දැම්මා. ඌ ඇදක් යට පොට් එකක් බලලා දාල තියෙන්නෙ. ඌ ශේප් එකේ පැටව් ටික බලන් ඉදියා අපිත් ගාර්ඩ් එකක් දෙනවා.
    අද හවස 3 ට විතර මෙන්න චූටි පූස් පැටියෙක් ලේ විලක් මැද සාලෙ මැද්දේ. අම්ම බය වෙලා මටත් ඉහමොල රත් උනා මං හිතුව උන් ටිකට වැඩේ හරි කියල දුවල ගිහින් බැලුවා. යකෝ උන් හතර දෙනාම සුවසේ ඉන්නවා. අම්ම සැකේට පැටව් දාන්න ඉදපු අනිත් පූසිව බැලුවා. බලද්දි ඌ තමයි වැඩේ දීල තියෙන්නෙ. ඌ පැටව දාල සාලෙ මැද. 😤😤😤 ඒ පැටියත් ගැහෙනවා. පූසි නෙමෙයි හැරිලවත් බලන්නෙ. අපි දැම්ම වගේ. 😤😤😤 කෝම හරි පැටිය පිහිදාල රෙදි කෑල්ලක තියල උගේ ලගින් තිබ්බා. මෙන්න ටිකකින් අම්ම ආයෙත් කෑගහනවා. 🤔🤔🤔 අරු දාපු තව පැටියෙක් ගේ පිටිපස්සේ කූබි වහගෙන. මැදැයි කොරා. 🤔😤😤😤 කූබි ටික සුද්ද කරලා උගේ පෙකිනියත් කැපුවා.
    ඔය අතරේ මුලින්ම පැටව් දාපු පූසි ඇවිත් ඉබල බලලා උගෙ නෙමෙයි කියලා ගියා. 😀😀😀 කෝම හරි තව වටේ චෙක් කරද්දි තව පැටියෙක් සෙට් උනා. අලුත් එකා දාපු ගාන 3යි.
    පූසි ලා දෙන්නම මුන්ව බාරගන්නෙ නැති නිසා මං ත්‍රෙඩ් එකක් දාල අහන්න හැදුවේ මොකක්ද කරන්න පුලුවන් කියලා. කෝම හරි ට්‍රයි කරන්න කියලා අලුත් පැටව් ටික හොදල පිහිදාල මුලින් පැටව් දාපු පූසිගේ පැටව් එක්කම තිබ්බා. දැන් වෙලාව රෑ 3යි. සද්දයක් ඇහිල චෙක් කරා උන් හොදින්ද බලන්න. දෙයියනේ කියල පැටව් 7 දෙනාම හොදට කිරි බිබී ඉන්නවා. 😀😀😀

    වැඩේ කියන්නේ ඔකුන් ලොකු වෙනකඔට මොකක් වෙයිද කියල කල්පනා වෙනකොටත් බයයි 🤔🤔🤔 දැන් ඔක්කොම 10 ක් 🙂🙂🙂 ඉන්නවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,121
    113
    eeta wada paw okun bo welawa windawala marila giyama

    athdakeemen kiwwe.
    වෙන ඔප්ශන් එකක් බලන්න වෙනව බන්. හදන්න ආස අය ටිකක් හොයලා ටිකක් ලොකු උනාම දීල දානවා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අසරණ සත්තුන්ට මෙහෙම කරුණාව දක්වනවට උබට පිං කොල්ලෝ. ඒත් ඔහොම දිගින් දිගටම පැටව් ගහන්න ගියාම ඔය සේරම උබලට නඩත්තු කරන්න බැරුව යනවා. අනිත් එක ඕකෙන් උබලට වගේම උන්ටත් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුළුවන්. හදාගන්න දුන්නත් ඒ ගෙනියන උන් හරියට බලාගන්නවද කියලා කවුද දන්නේ.හොදම දේ එක සැරයක් පැටව් ගැහුවට පස්සේ ඔපරේෂන් කරන එක
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක පාරක් පැටව් දැම්මා ට පස්සෙ operation කරන්න මචං. Pregnant වෙන්න අවස්ථාවක් දීලා නේ තියෙන්නේ.
    ඉතින් ආයේ ආයේ pregnant වෙන එක ඌ ට කරදරයක්.
    Injection විතරක් ගහන්න එපා එතකොට උන්ට ඇතුලේ වන වෙනවා වගේ දෙයක් සමහර උන්ට වෙනවා. පැටව් ගහලා සති දෙකකින් ලොකු එක්කෙනා අරගෙන ගිහින් injection එක දෙන්න. එතකොට next heat එක නවතිනවා. නැත්තන් ඔහොම ඉන්න අතරේ ආයේ මූ රැලේ ගිහින් වැඩේ කරන් එනවා.
    පුස එහෙ මෙහෙ sound දදා යනකොට මුලින් මූ reject කරාට පස්සේ බැලලි ට heat එක එනවා. ඊට පස්සේ ඌ ආයේ හොයාගෙන අරිනව. Injection එක ගැහුවා ම එක නවතිනවා. ගොරවල ළඟට එන්න දෙන්නේ නෑ නමුත් ආයේ දිගින් දිගටම දෙන්න හොඳ නෑ.
    දැං ලමයින්ට කිරි දෙන නිසා සති දෙකක් බලන් ඉඳලා රැලේ යන්න කලින් අරන් ගිහින් injection ගහලා පැටවුන් ට කිරි දීලා ඉවර උනාම ගිහින් operation කරන්න. එතකොට ඌ ට හොඳයි. කරදරයක් නෑ. Sex කරන්න පුළුවන් ඕන තරං. පැටව් ලොකු උනාම උන්ට 1 පාරක් pregnant වෙන්න chance එක දීලා operation කරන්න ඔය වගේම. Female cats ලා කරදරයක් නෑ operation කරා ම. Male උං නම් පුදුම විදිහට මරා ගන්නවා fight කරන්න යනවා කාළයක් ගියහම. ඒ අනික් බඩු ගහන්න යනවා එතකොට ඒ බඩු වලට ගහන්න ඉන්න අනික් පිරිමි පුසො එක්ක attack එකට යනවා. එතකොට තුවාල කරගෙන එන්නෙ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    Oya scene eka nisama mama balali patiyek genawa... deepu unuth Amy kiala nama dala tibbe.. Kalayak gehin moota eta dekak awane... Dan karanan deyak na... habai moota hodata kawanawa api... ahala pahala pooso penna na dan.. sure ekatama ekko moo unawa marala nattam arun hangila
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Oya scene eka nisama mama balali patiyek genawa... deepu unuth Amy kiala nama dala tibbe.. Kalayak gehin moota eta dekak awane... Dan karanan deyak na... habai moota hodata kawanawa api... ahala pahala pooso penna na dan.. sure ekatama ekko moo unawa marala nattam arun hangila
    ඔව් ගෙදරින් සපෝර්ට් එකක් එනවා නම් බෙහෙත් එහෙම දාලා. හොඳ nutrition එකක් ලැබෙනවා නම් ඌට පුළුවන් අනික් උන් එක්ක ගේමක් දෙන්න.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    baara ganna bee kiyana puusi thaama
    marry karala nethuwa athi ban
    awa jaathaka patau nee
    eeka wenna athi
    -----------------------------------

    hebei mata thibba loku prasnayak visandunaa
    minissu lamai daala yanawa wage
    saththu ehema karanne nedda kiyana eka
    ee kiyanne kohomath ipaduna dawasee indan ata arala daana satthu nemei
    oya wagee aadaren balaaganna patau inna saththu
    ehema daala yanawada kiyala
     
    • Like
    Reactions: TCB Rox

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    අපේ ගෙදරට හුරු වෙච්චි පූසියෙක් ඉදියා. අපි හදපු එකෙක් නෙමෙයි නිකන්ම හුරු වෙලා. 😊😊 මූ 2019 පැටව් දැම්මා 4ක් අපේ ගෙදර. එකෙක් පොඩි කාලෙමමොකෙක් හරි ඇවිත් මරල දාලා රෑ පැටව් ටික හතර වටේ දුවලා. චූටිම කාලෙ. රෑ ජාමෙම හෙව්වා එකෙක් ඉදියේ ඌරු මී ගුලක හෙන ගේමක් දීල ගත්තේ. කෝම හරි තුන් දෙනෙක් ලොකු උනා. හැම තැනම ජරා කරනව කියල තාත්ත වලි. මගේ උවමනාවට තමයි තුයං ඉදියේ දවසක් තාත්ත උදේ පාන්දර එකෙක් පැක් කරලා කොහේ හරි ගෙනිහින් අත අරිනව කියල. එදත් තාත්තට දොස් කියල කෝම හරි තියා ගත්තා. වැඩේ කියන්නෙ ලොකු උන තුනම පූසියෝ.😐😐😐

    පහුගිය දවස් වල දෙන්නෙක් ම ප්‍රෙග්නන්ට්. 🤔🤔🤔 කෝම හරි ගිය සතියෙ එකෙක් පැටව් 4ක් දැම්මා. ඌ ඇදක් යට පොට් එකක් බලලා දාල තියෙන්නෙ. ඌ ශේප් එකේ පැටව් ටික බලන් ඉදියා අපිත් ගාර්ඩ් එකක් දෙනවා.
    අද හවස 3 ට විතර මෙන්න චූටි පූස් පැටියෙක් ලේ විලක් මැද සාලෙ මැද්දේ. අම්ම බය වෙලා මටත් ඉහමොල රත් උනා මං හිතුව උන් ටිකට වැඩේ හරි කියල දුවල ගිහින් බැලුවා. යකෝ උන් හතර දෙනාම සුවසේ ඉන්නවා. අම්ම සැකේට පැටව් දාන්න ඉදපු අනිත් පූසිව බැලුවා. බලද්දි ඌ තමයි වැඩේ දීල තියෙන්නෙ. ඌ පැටව දාල සාලෙ මැද. 😤😤😤 ඒ පැටියත් ගැහෙනවා. පූසි නෙමෙයි හැරිලවත් බලන්නෙ. අපි දැම්ම වගේ. 😤😤😤 කෝම හරි පැටිය පිහිදාල රෙදි කෑල්ලක තියල උගේ ලගින් තිබ්බා. මෙන්න ටිකකින් අම්ම ආයෙත් කෑගහනවා. 🤔🤔🤔 අරු දාපු තව පැටියෙක් ගේ පිටිපස්සේ කූබි වහගෙන. මැදැයි කොරා. 🤔😤😤😤 කූබි ටික සුද්ද කරලා උගේ පෙකිනියත් කැපුවා.
    ඔය අතරේ මුලින්ම පැටව් දාපු පූසි ඇවිත් ඉබල බලලා උගෙ නෙමෙයි කියලා ගියා. 😀😀😀 කෝම හරි තව වටේ චෙක් කරද්දි තව පැටියෙක් සෙට් උනා. අලුත් එකා දාපු ගාන 3යි.
    පූසි ලා දෙන්නම මුන්ව බාරගන්නෙ නැති නිසා මං ත්‍රෙඩ් එකක් දාල අහන්න හැදුවේ මොකක්ද කරන්න පුලුවන් කියලා. කෝම හරි ට්‍රයි කරන්න කියලා අලුත් පැටව් ටික හොදල පිහිදාල මුලින් පැටව් දාපු පූසිගේ පැටව් එක්කම තිබ්බා. දැන් වෙලාව රෑ 3යි. සද්දයක් ඇහිල චෙක් කරා උන් හොදින්ද බලන්න. දෙයියනේ කියල පැටව් 7 දෙනාම හොදට කිරි බිබී ඉන්නවා. 😀😀😀

    වැඩේ කියන්නේ ඔකුන් ලොකු වෙනකඔට මොකක් වෙයිද කියල කල්පනා වෙනකොටත් බයයි 🤔🤔🤔 දැන් ඔක්කොම 10 ක් 🙂🙂🙂 ඉන්නවා.
    you a great person......100%
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,792
    113
    ඔපරේට් කරන එකනම් වෙන්නෙ නෑ බං ලොවෙත්. හෙන පවක් බං ඒක. 😐😐😐
    gon katha kiyanna epa ban. Puso masa 4n 4 pataw danawa. Hitapan uta eka kochchara wadayakda kiyala.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,888
    1
    9,134
    113
    එල කොල්ලෙක්.දැන් ඉතින් අම්මලා දෙන්නම් ප්‍රෙග්නන්ට් උනානෙ එක පාරක්.සති දෙක තුනකින් ගිහින් ඔපරේෂන් කරන්න.මිනිස්සුන්ට දෙන එන්නතක් තියෙනවා ඩිපොප්‍රොවේරා කියලා.ඒක නම් දෙන්නම එපා දුක් විඳලා මැරෙන්නේ.ඔපරේෂන් කරන්න.ඒක පවක් නෙවෙයි.
     
    • Like
    Reactions: RLT4U