ලංකාව bankrupt වෙයිද බන්. ඇත්තටම බයේ බැහැ බන්. කවුරුවත් අපේ රටට උදව් කරන එකක් නැද්ද. ඇයි බන් මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ. මුන්ට මොලයක් කියල දෙයක් නැද්ද මේ වෙන වින්නැහිය ගැන.
තව විකුණන්න පුලුවන් ස්වාභාවික සම්පත් තියෙනවා. කොමිස්...මට නන් තියෙන ප්‍රශ්නේ මෙච්චර කෙලා වෙලා තියෙන රටේ බලේ ගන්න පොරකන්නේ මේ රටෙන් මොනා ගන්න බලාගෙනද කියලා.
අනිවාර්යයෙන්. දවසකට thread කීයක් වැටෙනවද රට බංකොලොත් වෙයිද අහල..මේව විහිලු නෙවේ දන්නැති මිනිස්සු ඇත්ත කියල හිතල සල්ලි ගන්න පටන් ගත්තොත්. අන්න එදාට ඇත්තටම ආර්ථිකයට කෙල වෙනවසල්ලි ප්‍රින්ට් කරපු එක අවුල්. එහෙමයි කියල සිම්බාබ්වේ ගානට අද හෙට යනව කියන්න බෑ. මිනිස්සු පැනික් වෙලා පිස්සු නැටුවොත් නන් ඉක්මනට කෙල වෙයි.
ඔය ප්‍රින්ට් කරන සල්ලි ගොඩක් ගත්තෙ ස්වැප් කරන්න්න එතකොට ඒව දැනට ලන්කාව ඇතුලෙ නෑ. හැබැයි අනිවා එනව ඒ ඇග්‍රිමන්ට් ඉවර උනාම එතකොට නන් කෙල වෙනව. අපි ඩොලර් උපයන්නෙත් නැතුව අතේ තියෙන ඩොලර් ටික දීල වටිනාකමෙන් අඩු රුපියල් ගන්නව.
විපක්ෂෙ උන්ටත් ඕනි මිනිස්සු පැනික් කරල ඒක ඉක්මන් කරගන්නද මන්ද?
මාත් මුලින් කීපයක් වැටෙනකොට පොඩ්ඩක් හොයල බැලුව. දැනට එහෙම තත්වයක් නෑ. ඒත් වෙන්න පුළුවන් මේ විදියට කරොත්. එහෙමයි කියල හෙට උදේ වෙනකොට ඕක වෙනව වගේ දගලන්න ගියොත් ඔක්කොම අමාරුවෙ.අනිවාර්යයෙන්. දවසකට thread කීයක් වැටෙනවද රට බංකොලොත් වෙයිද අහල..මේව විහිලු නෙවේ දන්නැති මිනිස්සු ඇත්ත කියල හිතල සල්ලි ගන්න පටන් ගත්තොත්. අන්න එදාට ඇත්තටම ආර්ථිකයට කෙල වෙනව
මේවා FB එකේ දාන්න යන්න එපා. රැල්ලක් හැදිලා, ඒකෙන් කට්ටිය පැනික් වෙලා බැංකු වලින් සල්ලි withdraw කරගන්න ගත්තොත් බඩු බනිස් වෙනවා
මේවා FB එකේ දාන්න යන්න එපා. රැල්ලක් හැදිලා, ඒකෙන් කට්ටිය පැනික් වෙලා බැංකු වලින් සල්ලි withdraw කරගන්න ගත්තොත් බඩු බනිස් වෙනවා
