ලංකාව Bankrupt

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාව bankrupt වෙයිද බන්. ඇත්තටම බයේ බැහැ බන්. කවුරුවත් අපේ රටට උදව් කරන එකක් නැද්ද. ඇයි බන් මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ. මුන්ට මොලයක් කියල දෙයක් නැද්ද මේ වෙන වින්නැහිය ගැන.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අනේ නන්දසේන වදින්නම් මේ රට විනාස කරන්නේ නැතිව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙලා පලයන් යන තැනකට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට නන් තියෙන ප්‍රශ්නේ මෙච්චර කෙලා වෙලා තියෙන රටේ බලේ ගන්න පොරකන්නේ මේ රටෙන් මොනා ගන්න බලාගෙනද කියලා.
    තව විකුණන්න පුලුවන් ස්වාභාවික සම්පත් තියෙනවා. කොමිස්...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    මොලයක් තියෙන එකෙක් නම් ජනාධිපති කියන ඩ්‍රයිවින් සිට් එකේ ඉන්දගන්නේ නෑ අපේ රටේ....

    කවුද කැමති ගිලෙන නැවක කපිතාන් වෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කයිවාරු කාරයෝ විතරයි.
    මොනවද බන් ආවා කියලා 2019 පස්සේ මිනිස්සුන්ට වෙලා තියෙන සෙතේ.
    කාලකන්නි මිනිස්සු සෙට් එකක් ඉන්නවා 5000 අරන් උඩ පැන පැන ඉන්න. උන් හිතන්නේ නෑ ප්‍රින්ට් කරලා දෙන එකෙන් කොච්චර උද්දමනේ වැඩි වෙනවා ද කියල.

    මුණුපුරාටවත් හොරාකන්න ඉතුරුකරපං මරේ දෙයියෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,668
    113
    සල්ලි ප්‍රින්ට් කරපු එක අවුල්. එහෙමයි කියල සිම්බාබ්වේ ගානට අද හෙට යනව කියන්න බෑ. මිනිස්සු පැනික් වෙලා පිස්සු නැටුවොත් නන් ඉක්මනට කෙල වෙයි.
    ඔය ප්‍රින්ට් කරන සල්ලි ගොඩක් ගත්තෙ ස්වැප් කරන්න්න එතකොට ඒව දැනට ලන්කාව ඇතුලෙ නෑ. හැබැයි අනිවා එනව ඒ ඇග්‍රිමන්ට් ඉවර උනාම එතකොට නන් කෙල වෙනව. අපි ඩොලර් උපයන්නෙත් නැතුව අතේ තියෙන ඩොලර් ටික දීල වටිනාකමෙන් අඩු රුපියල් ගන්නව.

    විපක්ෂෙ උන්ටත් ඕනි මිනිස්සු පැනික් කරල ඒක ඉක්මන් කරගන්නද මන්ද?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    අනිවාර්යයෙන්. දවසකට thread කීයක් වැටෙනවද රට බංකොලොත් වෙයිද අහල..මේව විහිලු නෙවේ දන්නැති මිනිස්සු ඇත්ත කියල හිතල සල්ලි ගන්න පටන් ගත්තොත්. අන්න එදාට ඇත්තටම ආර්ථිකයට කෙල වෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,668
    113
    අනිවාර්යයෙන්. දවසකට thread කීයක් වැටෙනවද රට බංකොලොත් වෙයිද අහල..මේව විහිලු නෙවේ දන්නැති මිනිස්සු ඇත්ත කියල හිතල සල්ලි ගන්න පටන් ගත්තොත්. අන්න එදාට ඇත්තටම ආර්ථිකයට කෙල වෙනව
    මාත් මුලින් කීපයක් වැටෙනකොට පොඩ්ඩක් හොයල බැලුව. දැනට එහෙම තත්වයක් නෑ. ඒත් වෙන්න පුළුවන් මේ විදියට කරොත්. එහෙමයි කියල හෙට උදේ වෙනකොට ඕක වෙනව වගේ දගලන්න ගියොත් ඔක්කොම අමාරුවෙ.
     
    • Like
    Reactions: Venux

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,547
    5,449
    113
    Me hama labbak asse ara gobbahewa 1.5 bn walata colombota Park ekak hadanna patang aran lu
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේවා FB එකේ දාන්න යන්න එපා. රැල්ලක් හැදිලා, ඒකෙන් කට්ටිය පැනික් වෙලා බැංකු වලින් සල්ලි withdraw කරගන්න ගත්තොත් බඩු බනිස් වෙනවා
     
    • Sad
    • Like
    Reactions: Die-hard and Venux

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේවා FB එකේ දාන්න යන්න එපා. රැල්ලක් හැදිලා, ඒකෙන් කට්ටිය පැනික් වෙලා බැංකු වලින් සල්ලි withdraw කරගන්න ගත්තොත් බඩු බනිස් වෙනවා

    bank walin salli gaththath ban gedara cupboard thiya ganna kiyalada?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේවා FB එකේ දාන්න යන්න එපා. රැල්ලක් හැදිලා, ඒකෙන් කට්ටිය පැනික් වෙලා බැංකු වලින් සල්ලි withdraw කරගන්න ගත්තොත් බඩු බනිස් වෙනවා

    බය වෙන්න එපා බන්, එහෙම පැනික් වෙන ලෙවල් එකේ උන්ගේ බැංකු වල ගන්න තරම් සල්ලියක් නෑ. ;)