දැරියට අමනකම් පෑ පොලිස් නිලධාරියාට වැඩ වරදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    අවුරුදු හයාමාරක් වයසැති දැරියකට ලිංගික අවයව පෙන්වා එය ස්පර්ශ කරවීමට උත්සාහ කළ මාතර පොලිස් නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව

    තිහගොඩ පොලිසිය පවසයි. ඉහත සිද්ධියට මුහුණදුන් එම දැරියගේ මව විසින් පසුගිය 26 වැනිදා තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    මාතර දිස්ත‍්‍රික් 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විසින් කරන ලද නියෝගයට අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එම පැමිණිල්ලට අනුව මෙම සිදුවීමට ලක් වූ දැරිය සහ මව පොලිස් නිලධාරිවරයාට අයත් නිවසේ කුලී පදනම යටතේ පදිංචිව සිට ඇත. මෙම සිදුවීම ජුනි මස විසිහතර වන දින සිදුවී ඇති බවත් ඉහත සිද්ධියට අදාළ පොලිස් නිලධාරිවරයා විසින් පැමිණිලිකාරියට කරන ලද පහරදීමකින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව අනාවරණය වේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mokekda ban u .ehema hitenavada kiyala hitagannath ba ban

    සුප්‍රිම් කෝට් එකෙනුත් වැරදිකරු කරපු දුමිය වගෙ එවුන් එලියට දාපු නිසා වැරදි ආදර්ශ අරගෙන මිනිස්සු වැරදි කරන්න බය නෑ. හැම තැනක්ම පිරිහිලා මුලු රටම මුඩුක්කු ටයිප්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,677
    35,688
    113
    සුප්‍රිම් කෝට් එකෙනුත් වැරදිකරු කරපු දුමිය වගෙ එවුන් එලියට දාපු නිසා වැරදි ආදර්ශ අරගෙන මිනිස්සු වැරදි කරන්න බය නෑ. හැම තැනක්ම පිරිහිලා මුලු රටම මුඩුක්කු ටයිප්.
    ලංකාවේ මිනිස්සුනම් මහ ගොං බං. 48 ඉඳලම දොගොල්ලෝ මාරු කර කර බලයට ගෙනවා මුන් ආවොත් රට හදයි කිය කියා. එක පාරක් ජවිපෙට දීලා බලපංකො.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,589
    3,455
    113
    සුප්‍රිම් කෝට් එකෙනුත් වැරදිකරු කරපු දුමිය වගෙ එවුන් එලියට දාපු නිසා වැරදි ආදර්ශ අරගෙන මිනිස්සු වැරදි කරන්න බය නෑ. හැම තැනක්ම පිරිහිලා මුලු රටම මුඩුක්කු ටයිප්.
    Dumiya athulata giye kohomada kiyala hoyapan booru puthe
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඉන්න හිතෙන රටක් බවට මේ රට පත් කල සැමට ස්තුතියි.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Dumiya athulata giye kohomada kiyala hoyapan booru puthe​
    පිටරටින් සමන් පිච්ච මල් ගෙන්නලා රට පුරා පංසල් වලට නොමිලේ ප්‍රවාහනය කරලා...
    රට පුරා පිරිමින් පංසල් කරා එක් රොක් කරපු දුමින්ද උතුමන්ට ජය පතමූ...

    තොපි වගේ සල්ලී වලට වාසි ප්‍රයෝජන වලට එක එකාට කඩේ ගිහින් මේ රට විනාස කරන එවුන් පවුල් පිටින් පන පිටින් කුණූ වේවා යැයි පතමි....​
     
    • Like
    Reactions: Honda.putha

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    ලංකාවේ මිනිස්සුනම් මහ ගොං බං. 48 ඉඳලම දොගොල්ලෝ මාරු කර කර බලයට ගෙනවා මුන් ආවොත් රට හදයි කිය කියා. එක පාරක් ජවිපෙට දීලා බලපංකො.
    අමුතුවෙන් දීලා බලන්න දෙයක් නැහැ බං 88‍ / 89 වගේ කාලෙදි විරැද්ද මතධාරීන්ට කරපුවා අපි දැක්කා. පොදු දේපලට වෙච්චා අපි දැක්කා. තව අයර්ලන්තේ තියෙන ගෙවල් / නාරාහේන්පිට බිලිඩින් / පොල්වතු / BMWවගේ දේවුලුත් දැක්කා. හැමදේම යාලුවන්ගෙන් යැපෙන සෙට් එක දැක්කා. බීලා බදාගත්තම අරක්කු ගද ගහන උන් දැක්කා... තව මොනවද බං බලන්න තියෙන්නේ...

    මුංට දුන්නා කියලා මිනිස්සුගෙන් උඹ කියන ඒ ගොං කම ඇරෙනවද?
     
    • Like
    Reactions: malakadss

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අවුරුදු හයාමාරක් වයසැති දැරියකට ලිංගික අවයව පෙන්වා එය ස්පර්ශ කරවීමට උත්සාහ කළ මාතර පොලිස් නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව

    තිහගොඩ පොලිසිය පවසයි. ඉහත සිද්ධියට මුහුණදුන් එම දැරියගේ මව විසින් පසුගිය 26 වැනිදා තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    මාතර දිස්ත‍්‍රික් 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විසින් කරන ලද නියෝගයට අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එම පැමිණිල්ලට අනුව මෙම සිදුවීමට ලක් වූ දැරිය සහ මව පොලිස් නිලධාරිවරයාට අයත් නිවසේ කුලී පදනම යටතේ පදිංචිව සිට ඇත. මෙම සිදුවීම ජුනි මස විසිහතර වන දින සිදුවී ඇති බවත් ඉහත සිද්ධියට අදාළ පොලිස් නිලධාරිවරයා විසින් පැමිණිලිකාරියට කරන ලද පහරදීමකින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව අනාවරණය වේ
    කාලකන්නි... මුන්ට අම්මල.. නංගිල.. දුවරැ ඉන්න උන්ද බං...රටට වෙන්නෙ මොනවද බං මේ
     
    • Haha
    Reactions: SLK_sri