A Frame House Design concept ලංකාවට ගැළපෙනවද ? ලංකාවේ තියෙන රස්නෙත් එක්ක මේක ඇතුලේ ගොඩක් රස්නේ වෙයිද ?
Buttala, Monaragala wage area ekakata thamay baluweලංකාවේ කිව්වේ කොහේ පළාතටද? ලංකාවේ හැම තැනම එකම දේශගුණය නැහැනේ.
හපුතලේ, බණ්ඩාරවෙල, පට්ටිපොළ, ඔහිය, හෝටන්තැන්න වගේ පැති වලට මේ නිවාස හොදයි.
අක්කරෙයිපත්තුවේ මෙව්වා හැදුවොත් , මුශ්ලීම් අපි මරන්ඩද යන්නේ ෂර් අල්ලා අල්ලා !!! කියලා උන්දලා අහයි
කිසි අවුලක් නැහැ. රස්නේ වැඩි නං ඒසී කරන්නත් පුළුවන්නේ,Buttala, Monaragala wage area ekakata thamay baluwe
Mehe rasne nam wadi ithin. Heat ekata insulation karoth kohoma weyda
Solar system ekak kohomath idea ekak thiyenwa mona geyak haduwath me rasneta inna ba bn AC nathuwa.කිසි අවුලක් නැහැ. රස්නේ වැඩි නං ඒසී කරන්නත් පුළුවන්නේ,
අනික හොද පායන පළාත් නිසා සෝලර් එකක් ගහගන්නත් පුළුවන් ඒසී එකට. වහින කාලෙට රස්නේ අඩු නිසා සෝලර් එකේ පවර් එක අඩු උනත් කමක් නැහැ, ඒසී නොදා ඉන්න පුළුවන්.
maath asama ekak bn lankawe gewal walata thama me design eka hadala naBUMPER
me type eka mama asama ekak bn
supiri meehema hadanna plwn nam
maath asama ekak bn lankawe gewal walata thama me design eka hadala na
podi podi hotels nam thiyenawa Nuwara eliye ehema
------ Post added on Jun 30, 2021 at 9:46 PM
No idea bn ekay math damme meke inna unta experince ekak thiyenwada balannakiyak wage yaida mekak hadanna?????? any ideaa?????
Siraawata?වහල උතුරටයි දකුණටයි හිටිට විදියට ඔරියන්ටේට් කරන්න. හෙවනට ගස් හදන්න.
නැ. හිරට බ. හිරට මූන දාල තියෙන දොර ජනෙල් වලට සන් ශේඩ් එකක් ගහන්න.
බිත්ති වර්ග අඩියකට යන වියදම වඩා වැඩි වියදමක් වහල වර්. අඩියකට යන බව දැනගන්න.
No idea bn ekay math damme meke inna unta experince ekak thiyenwada balanna
habay mata hoya hoya innkota company ekak set una lankawe Engineering Hub pvt Ltd kiyala un karanne Avrame, DEN munge design use karala hadana ekalu un ekka kisima connection ekak na man hithanne.
un mata PDF ekak ewwa 1.2m idan 2.6m yanakan thamay unge price. Material wood wenuwata steel thamay use karanne anith material wala quality eka kohomada danne na.