chrome help pls

Emios

Well-known member
  • Dec 10, 2009
    74,050
    66,456
    113
    sinhalu mata chrome open karama one karana web sites 5 witara tiyenawa auto log wela tab 5k wage eka para open wenna karanna system ekak tiyenawada?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    සේලේනියම් ක්‍රොම් ඩ්‍රයිවර් එක දාලා, පොඩි ඇප් කෑල්ලක් ලියපන්, වැඩේ ඉවරයි... ඇප් එක රන් කරපු ගමන් පේජස් ටික ලෝඩ් වෙයි, ලොග් වෙන්න ඕනිනම් එහෙම, ඩේටා ෆිල් වෙන්න ඕනිනන්ම් එහෙම, ඕනි එකක් ඉතින්..

    එහෙම නැත්නම් ඉතින් අර උඩ කියලා තියෙනව වගේ ස්ටාර්ටප් එකේදි කරන්න, ලොගින් ඩීටේල්ස් සේව් වෙලා තියෙන්නෙ ඕනි වෙයි ඒකටනම්
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Right Click on Desktop Shortcut --> Shortcut Tab --> Target ( Text box ) --> Append the Site you wanna open, at the end of the text box, without replacing the existing text { eg: "C:\Program Files\Opera\launcher.exe" http:/site1.com/ http:/site2.com ... } --> Apply --> ok