මැරීගෙන පාස්ට් පේපර්ස් කරපන්.
එකක් කරහම, ඒ වගේ ප්‍රශ්නයක් ආවම ගේමක් නැතිව ලියන්න පුළුවන්. කොච්චර පාඩම් කලත් කරුණු ලියන්න ගියාම හික් ගෑවෙනවා, එක නිසා එකත් ප්‍රැක්ටිස් කරන්න, හික් ගෑවෙන එක නෙවේ, පාස්ට් පේපර්ස්.
ඔව් බන්.. අව්ලක් උනේ නෑ. සමහර officers ල ටිකක් strict. වෙලාවට තමයි ඉතින් ඔව්ව පත්තු වෙන්නෙඋබ කොප්පක් ගැහුවද?![]()
Based on your language skills, I think that you are a graduate from a government university except UOP, UOM, UOC or UOK. Am I correct??you can get a pass within three months...But whether you will select or not to university is total depends on you..if you smart you will select to university like sanna
hariyata time table ekak hadaanaමේ මාසේ ඉදන් පාඩම් කරන්න ගත්තොත් පුලුවන් වෙයි
Based on your language skills, I think that you are a graduate from a government university except UOP, UOM, UOC or UOK. Am I correct??
තොපිලගෙ කටේම තියෙන්නෙ පොඩිඑකා කියල නේ හාකෝ.....මම A/l ලියන්නෙත් මේ පාර යකෝ@Tharusha_peiris
අඩෝ පොඩි එකා, ඇවිල්ලා මූට හොඳ ටිප්ස් ටිකක් කියල දීපන්. තෝ ඒලෙවෙල් ෆේල් නම් මේක ඉග්නෝ කරපන්.
මේක අයීයලා නෑ...අක්කලා කොමත් නෑA/L s valata thava මාස 3 යි...කැම්පස් ගිය අයියලා අක්කලා ඉන්නවනම් TIPS ටිකක් කියාගෙන යන්න...මේ මාසේ ඉදන් පාඩම් කරන්න ගත්තොත් පුලුවන් වෙයි ද? A/L කරලා ඉවර කට්ටිය ඉන්නවනම් experience කියන් යන්න...කොප්පක් ගහන්නවත් චාන්ස් එකක් හම්බෙයිද?
(උබ මේකේ මොකද්ද කරන්නේ ගිහින් පාඩම් කරපන් ගාන්න එපා හරිද)
wrongBased on your language skills, I think that you are a graduate from a government university except UOP, UOM, UOC or UOK. Am I correct??
කොළඹ වෙන්න ඕනBased on your language skills, I think that you are a graduate from a government university except UOP, UOM, UOC or UOK. Am I correct??
පාඩම් කරන් ගිහින් එහෙන් මෙහෙන් ගහනවා මිසක් කොපි කීරිමෙන්ම ගොඩ යන්න බැහැ කොහොමත්copy karanna balan yana eka nm hena awadaanm bn
copy karannath welawa nathi wenna puluwan
O/L කාලේ නම් කොප්පක් ගහන්න හම්බුනා...A/L නම් ඉතින් ලියලමයි බලන්න වෙන්නේඅම්මා කොහොමද විස්තරේ...
ඔව් බන්.. අව්ලක් උනේ නෑ. සමහර officers ල ටිකක් strict. වෙලාවට තමයි ඉතින් ඔව්ව පත්තු වෙන්නෙ
------ Post added on Jul 2, 2021 at 7:58 PM
ඕක අතේ තියන් තමා ලියන්න වෙන්නේ...මේස යට තියෙද්දී ඕක නම් පේන්නේ නැති වෙයි බන්ග
අරු තනි වචනෙන් උත්තරේ දීල සට ගාල මාරු වෙලා තියෙන්නේ උබේ ගෙස් කිරිල්ල හරි නිසා වෙන්න ඕන බන්.Based on your language skills, I think that you are a graduate from a government university except UOP, UOM, UOC or UOK. Am I correct??


Subject?A/L s valata thava මාස 3 යි...කැම්පස් ගිය අයියලා අක්කලා ඉන්නවනම් TIPS ටිකක් කියාගෙන යන්න...මේ මාසේ ඉදන් පාඩම් කරන්න ගත්තොත් පුලුවන් වෙයි ද? A/L කරලා ඉවර කට්ටිය ඉන්නවනම් experience කියන් යන්න...කොප්පක් ගහන්නවත් චාන්ස් එකක් හම්බෙයිද?
(උබ මේකේ මොකද්ද කරන්නේ ගිහින් පාඩම් කරපන් ගාන්න එපා හරිද)