Get Ready For University Entrance..කැම්පස් යන්න ලෑස්ති වෙමු.....

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Thank You අයියේ.. සෑහෙන්න වටිනවා ;) අපිත් මේ Campus එනකන් තමයි ඉන්නෙ ඒත් මුන්ට අපි Campus යන්න ඉන්නවා කියල අමතක වෙලාද දන්නෙ නැහැ :P :P අපි නන් Commerce.. Rep Added ;)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Thank You අයියේ.. සෑහෙන්න වටිනවා ;) අපිත් මේ Campus එනකන් තමයි ඉන්නෙ ඒත් මුන්ට අපි Campus යන්න ඉන්නවා කියල අමතක වෙලාද දන්නෙ නැහැ :P :P අපි නන් Commerce.. Rep Added ;)

    :shocked::shocked:;););):lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    elakiri ayiyaaaaa patta!!
    oya moratuwe ehema rag eka kohomada o_O
    kattiyak kiyanawa rag na kiyala kattiyak kiyanawa rag denawa kiyala

    මම දන්නා විදිහට නම් හොද වාතයක් එකේ තියෙන්නේ...
    ගොන් පාට් නැ,,,,,
    හෙබෙයි හරියටම දැන් නැ.,
    මොකද කාපු නැති වාතයක් ගැන කතා කරන්න තහනම්.....
    :shocked::shocked::):)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    good one.. kohomath machan yanakota okkoma hoda adum tika nam aran yanna epa machan, normally plain color shirts 4-5k genichcha nam athi, kohomath ithin giya gaman T adinna denne nane :P

    ATM card eka thama anith eka, oka athe thibba kiyala hithena hithena welawata, ona ekatai epa ekatai salli adinna yanna epa, mokada apita ithuru karala puruddak nane. anthimata gedarin account eka hiss wela mokada kale kiyala ahuwama uththara denna wei :P

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    good one.. kohomath machan yanakota okkoma hoda adum tika nam aran yanna epa machan, normally plain color shirts 4-5k genichcha nam athi, kohomath ithin giya gaman T adinna denne nane :P

    ATM card eka thama anith eka, oka athe thibba kiyala hithena hithena welawata, ona ekatai epa ekatai salli adinna yanna epa, mokada apita ithuru karala puruddak nane. anthimata gedarin account eka hiss wela mokada kale kiyala ahuwama uththara denna wei :P

    :yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    RePost බුවා;14015893 said:
    මම දන්නා විදිහට නම් හොද වාතයක් එකේ තියෙන්නේ...
    ගොන් පාට් නැ,,,,,
    හෙබෙයි හරියටම දැන් නැ.,
    මොකද කාපු නැති වාතයක් ගැන කතා කරන්න තහනම්.....
    :shocked::shocked::):)
    උඹ රුහුනේ නේද ?
    එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ නියමටම වැදිලා ඇති.
    අපේ අය්යා කෙනෙක් ජපුරේ මෙඩිකල් ගියා. පොරට නම් අම්බානට වැදුනා. හැබැයි ඒකෙත් යම්කිසි ආතල් එකක් තියෙනවා(ලු.). මිනිහා තමයි කිව්වේ

    11.gif
    11.gif
    11.gif