Silicone molds

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල Silicone Molds, Plastic Molds වගේ ඒවා Custom made කරගන්ඩ හරි හදපුව හරි ගන්ඩ තියෙන්නෙ කොහෙද බන්. Flower Pots , Interlock වගේ එව තමා ඔනේ. ලොකු Selection එකක් තියෙන ප්ලේස් එකක් නන් නියමයි.

    දන්නව නන් Contact no , web site එකක් වගේ තියෙයි නන් දියල්ලකො.
     
    • Like
    Reactions: windows_ubuntu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    දන්න තැනක් සෙට් උනොත් කියන්නම්. 👍👍👍

    මමනම් මල් පොච්චි හදන්නේ මේකෙන් :lol: :lol::lol:

    1a6492b537aaf79d5946216850d2d89c.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    ehema neme ban. tikak modern indoor pot hadana mold tikak hoyanne ban
    තේරුනා.😃😃😃 තැනක් තිබ්බොත් හෙට අහලා කියන්නම්. අපිත් ඔයවගේ එවා ගන්නවා. මන් ඒ පැත්ත ගැන ලොකුවට දන්නේ නෑ. Daraz එකේත් තියනවා දැක්කා පොඩි පොඩි add දාලා.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තේරුනා.😃😃😃 තැනක් තිබ්බොත් හෙට අහලා කියන්නම්. අපිත් ඔයවගේ එවා ගන්නවා. මන් ඒ පැත්ත ගැන ලොකුවට දන්නේ නෑ. Daraz එකේත් තියනවා දැක්කා පොඩි පොඩි add දාලා.
    daraz eke tiyenne ara podi cactus pot ban. ewa wadak na ban.