නොඩි නොවි කන හැටි කියල දියල්ලකො

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    tourist nathi scene ekama nemai. dan issara wage locals chora kiyana eka nathi wela. generation ekak udata awilla tiyenne.

    beer ekak wage eliyen gahala palayan. oya sabakole nathi wenawa machan. puluwan tharam calm weyan owa loku dewal nemai. calm wela hina wela ahapan reception or waiters lagen ona deyak. unta api eka customer kenek witrai.
    thanks machan. ekath hoda ide ekak :P

    ඉස්සෙල්ලා යන උඹ වගේ අපතයෙක් ලයින් කරගන follow කරපන්. මන් color light වලදිත් හිතලාම පහු වෙනවා.
    kohomada ban danne issoroma kiyala anith un
    ------ Post added on Feb 16, 2021 at 2:18 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    High tea kianne bath kana scene ekak da ban ethakota
    Tea bonne nadda

    Hahaha mama owata yanne na.. owaye kaala athal na... Hodata piganata bedagena athin anala thalu marala kanna ona..

    Kingsbury giyath mama ahanwa ... Miss, plain tea tiyeda kiala... Lol

    Ehema eka ekaata baye owata yanna epa ban lajja wei kiala

    Mama nam ban nugegoda town yanneth gedetta andina hambata shortai kunu gawichvha tshirt ekai lat bata dekai.. anik eun koma hethuwama mata paan da

    Habai gf ekka yanakota ehema ba putho... Kita marala saruk kanna wage nigiyoth kanak ahila inna ba itin :d

    Kudallo mette tiyanna bane bro

    I can speak perfect English... But unlike our godey suddas I dont use English just for telephone numbers. I always say binduwai hathai hathai...
    Kadda I use only when the other party's mother tongue is not Sinhala.
    Thus, even if I go to Shangri la and I see that the reception is a local I wud speak in Sinhala and ask, plain tea tyenawada?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මේකේ කට්ටිය කියලා තියෙන විදියට කරපන්. කිසිම වෙලාවක සිංහලෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න එපා. ඕකේ ඉන්නෙත් ලංකාවේ ස්ටාෆ් එක. ඕක කරන හැටි ගැන දැනගත්තේ නෑ කියලා එහෙම නෝන්ඩියකුත් නෑ. එක පාරක් ගියාම ඔය බය ගතිය ඇරිලා යයි. දෙතුන් පාරක් බෙදාගන්න යන්න ලැජ්ජා වෙන්නත් එපා. කැමති ප්‍රමාණයක් කාපන්, බීපන්.
     
    thanks bokka
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    I can speak perfect English... But unlike our godey suddas I dont use English just for telephone numbers. I always say binduwai hathai hathai...
    Kadda I use only when the other party's mother tongue is not Sinhala.
    Thus, even if I go to Shangri la and I see that the reception is a local I wud speak in Sinhala and ask, plain tea tyenawada?
    Indeed මචං. ඕවගේ ඉන්නෙත් ලංකාවේම ස්ටාෆ් එක. උන් හොඳට කතා කරනවා බං සිංහලෙන්. මට නම් ලැජ්ජා හිතිලා නෑ බින්දුවක්වත්. පිටරටකට ගියාම නම් ඉතින් උන් එක්ක කතා කරනවා ඉංග්ලිශ් වලින් උන්ට සිංහල බැරි නිසා. මෙහෙ අය එක්ක නම් කිසි අවුලක් නෑ සිංහලෙන් ඕනේ දෙයක් කියනවා කරනවා. අපේ අයට සිංහලෙන් කතා කරාම පොශ් මදි :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    Enter වෙද්දීම ඔතන ඉන්න senior පොරට ග්‍රීට් කරගෙන පලයන්.....එතකොට ඌම waiter කෙනෙක් ට කියයි table එක බලන්න.

    ලොකු සීන් නෑ බන්....කොක්ටේල් ගද්දී නම් පරිස්සමින් screening orgasm කියලා එකක් ගත්තා (coke & vodka 😁) .

    අතින් කාපන් , ගෑරුප්පු වලින් කද්දී ඩ්‍රම් වදිනවා වගේ නම්.

    සිය පාරක් හරි බෙදාගෙන කාපන්...ජෝඩුවක් එක පිඟානේ කාලා වුනත් බිල් දෙකක් දාලා තිබ්බා. ඒවගේ නෝන්ඩි වැඩ නොකර , friendly කථා කළොත් සර්, event එකට දාන මට්න් එකක් තියෙනවා ඩිශ් එකක් ගෙනත් දෙන්න ද ? වගේ සුළු වාසිත් වදිනවා.

    ටිප් එකකුත් දීපන්...පුලුවන් නම්.

    At a Cinnamon I joked a trainee waitress by saying I am Maldivian. She was so excited after said "නංගි මිරිස් සැර මදි කියලා"
    Fyi

    https://www.yamu.lk/blog/high-tea-in-colombo-2020-post-lockdown-edition
     
    Last edited:

    thanks machan
     
    • Like
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හයි ටී එකෙයි බුෆේ එකෙයි වෙනස මොකද්ද කියල ඇහුවොත් මම චොර වෙයිද???🤔
    හයිටී එක ස්නැක් බුෆේ එකක් . හවසට තේ බොන සීන් එක . පොඩි පොඩි ශෝර්ට් ඊට්ස් තියෙන්නෙ
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    හයිටී එක ස්නැක් බුෆේ එකක් . හවසට තේ බොන සීන් එක . පොඩි පොඩි ශෝර්ට් ඊට්ස් තියෙන්නෙ
    හයිටී කියන්නෙ මොකක්ද කියල කිව්වට ස්තුතියි මිතුරේ :love: :love: :love: මම අහන්න හැදුවේ මොනවද් ඒ කියල 😐😐😐
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    මචන්ල මට පොඩි විස්තර ටිකක් කියපල්ලකො ඔය High Tea , Buffet වලට එහෙම යන හැටි. යන්ඩ ආසයි බන් නොදැන ගිහින් නොන්ඩි වෙන්ඩ බැනේ. හිතපන් මන් Kingsbury එකෙ High Tea වලට යනව කියල.

    1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?:baffled:

    2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?:confused:

    3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?:baffled:

    4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?

    අනිත් එක බන් Lunch වලට වගේ යන්ඩ ඔනේ කියමුකො. එතකොටත් එකෙන් අහන හැටි කරන හැටි පොඩ්ඩක් කියපල්ලකො බන්. යන්ඩ ආසයි බන්. ලැජ්ජයි වගේ නොන්ඩි වෙයි කියල.:-(
    1, umba hi tea or lunch dinner walata yanawa nam reception eken ahanna deyak na , door man gen ahapan,
    Boho durata hi tea tiyenne lobby area eke , lobby lounge ekaka.
    hotel wala , coffee shop ekak, speciality restaurant(chineae /indian/japanese etc..), backery item tiyana shop ekak, pool bar, main bar or pub ekak tiyanawa.
    .
    2, umba adala tanata giyama etana inna hostess, or waiter , samahara vita ahai umba reservation ekak dammada kiyala, umba dala tibboth egollo reserve karala tibba table eka umbata pennai.umbata eka set nattan wena table ekak kiyala illa ganin ,kisima gataluwak naa. table his tibboth.
    Umba wadi unama umben ahai umbata kohomada udaw karanne kiyala. Umba hi tea walata awe kiwwoth, hitea menu ekak dei. Godak welawata veg ,nonnveg cold / hot savoury / sweet mix ekak tiyenne. Samahara hotel wala buffet tiyanawa samahara tannwala charly platters tiyanawa. Buffet tibbanam itin umbata kamati taramak kala tea bonna tiyenne.

    3, buffet tibbanam itin cold food > hot & savoury > sweet tamai kanne , oka itin eka ekkena ge hatiyata wenas wenawa .
    Umba kallak ekka giya nam ,gihin wadi wela vinadi 2.3k indala gihin bedagena kapan , yana gaman ma plate ekak aran bedagena giyath itin kawruth mukuth kiyan naa

    4, umba kala tea bila iwara unama waiter ta kiuahan bill eka genna kiyala, cash / card payments puluwan.

    5, lunch walata kallak ekka yanawa nam, umba balahan e yana hotel ekek monada tiyenne kiyala , hotel site ekata giyama tiyanawa unge facilities.
    Restaurants okkoma.
    Umba decide karapan moken da kanne kiyala.
    Coffee shop wala boho durata breakfast/lunch/dinner buffet tiyanawa .
    Fix price ona taram kanna puluwan.
    Specialized restaurant nam godak durata alà cart , e kiyanne menu ekakin select karala ganna tiyenne umbata kamati ewwa.
    Yanna kalin reservation ekak dahan , nama ,phone no, kidenk enawada ,kiyatada enne kiyala ahai.
    Umba restaurant ekata giyama ahuwama umba reservation ekak damma kiwwama umbawa wadi karawai.
    Drinks order eka gani,
    Umba kanne buffet nam gihin kama bedaganin,
    1, apetizer ,salad,cold items- mewa tikak podi plate ekakata bedagena kahan,
    2 soup - veg/ nonnveg soup 2k tiyanawa godak welawata, soup eka ekka bread roll + butter bedaganin. Soup bona gaman breda roll buyyer gala kapan.
    3, main items (rice / pasta + meat+ vegetable
    4, dessert
    5, tea /cofee - samahara evaye free include to buffet/ samahara evaye gewala ganna one.
    Umba kala iwarawela bill eka illapan,
    Payment cash/ card, puluwan, e hotalema room ekaka innawa nam room no ekai, namai, signature ekai bill eke liyala room ekata bill eka danna puluwan, checkout wenakota gewala yanna tiyenne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,014
    113
    මචන්ල මට පොඩි විස්තර ටිකක් කියපල්ලකො ඔය High Tea , Buffet වලට එහෙම යන හැටි. යන්ඩ ආසයි බන් නොදැන ගිහින් නොන්ඩි වෙන්ඩ බැනේ. හිතපන් මන් Kingsbury එකෙ High Tea වලට යනව කියල.

    1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?:baffled:

    2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?:confused:

    3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?:baffled:

    4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?

    අනිත් එක බන් Lunch වලට වගේ යන්ඩ ඔනේ කියමුකො. එතකොටත් එකෙන් අහන හැටි කරන හැටි පොඩ්ඩක් කියපල්ලකො බන්. යන්ඩ ආසයි බන්. ලැජ්ජයි වගේ නොන්ඩි වෙයි කියල.:-(
    1. Malli mata strong tea ekak gahanna one kothanada inda ganna one kiyala ahapan

    2. Kamati thanakin indaganin. Waiter ta su su gala kata karapan. Ah boss, Rolls patis ehema tiyenawanan genna kiyapan

    3. Kamati widiyakata kapan.

    4. Na, kagahala kata karapan. Lokka, bila genawada? Kala iwara unama atha pihida ganna pattara kola deka thunak illaganin.