ම්ඩ්වයිෆ් ජොබ් කරනවා නම් කොච්චර කාලෙකින්ද රට යන්න පුළුවන් නිවාඩු දාලා.

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මචන්ලා,
    මේකයි දැනගන්න ඕනේ.. අපේ නංගී මිඩ්වයිෆ් කෙනෙක්. දැන් ජොබ් කරන්න වෙලා 1y 6months වෙනවා. එයාට marry කරලා Japan යන්න වෙනවා husband එක්ක. ඉතින්
    1 ) job එකෙන් resign වෙන්නෙ නැතිව නිවාඩු දාලා යන්න නම් කොච්චර කාලයක් job කරලා තියෙන්න ඕනේ ද? ,
    2) කොච්චර කාලයක් නිවාඩු දාන්‍න පුළුවන් ද ?? ... ප්‍රශ්න 2ට උත්තර එවපන්කො ලොකු උදව්වක් ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,940
    21,306
    113
    adala nene
    පලවෙනි එක නම් 5yrs වෙන්න ඕනෙ ඇග්‍රීමන්ට් එක බලන්න කියපන්කො appointment letter එකේ
    නිවාඩු ගන්න්න සීන් එක නම් නොදනී
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    1.) 5 Years
    Thanks mchn.

    Niwadu danna bari nam. Danna puluwan kaala seemawa danagana wadak nhane machan resign karannai wenne. Therumak nathi job ude idan hawasa wenakal kaburanawa padiyen Karanna puluwan labbak nha.
     
    • Sad
    Reactions: slsal

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,215
    1
    11,213
    113
    Thanks mchn.

    Niwadu danna bari nam. Danna puluwan kaala seemawa danagana wadak nhane machan resign karannai wenne. Therumak nathi job ude idan hawasa wenakal kaburanawa padiyen Karanna puluwan labbak nha.
    Japan gihin career eka continue karanna path ekak hoyagattanan goda ne... habai japanese igena ganna wei mulinma.
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Japan gihin career eka continue karanna path ekak hoyagattanan goda ne... habai japanese igena ganna wei mulinma.
    Ow machan ehe gihin career Eka continue Karanna puluwan Nam patta. Language igenaganna wei. Ape ayya ehama igenagaththe gamapaha paththe sensei kenekgen Weerakodi kiyala, eakarala nat5 karala japan giye. Eya nam patta. Math igenaganna asai eath eya Dan ape paththe class karanne naha contact number ekak wath nha.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,940
    21,306
    113
    adala nene
    Ow machan ehe gihin career Eka continue Karanna puluwan Nam patta. Language igenaganna wei. Ape ayya ehama igenagaththe gamapaha paththe sensei kenekgen Weerakodi kiyala, eakarala nat5 karala japan giye. Eya nam patta. Math igenaganna asai eath eya Dan ape paththe class karanne naha contact number ekak wath nha.
    රිසයින් වෙනවනම් ගානක් ගෙවන්න වෙයි කොල්ලො
    එහෙ ගිහින් career එක හදාගන්න මුල ඉදන් යන්න වෙයි නේ ඕකෙ degree එකක් නෑ නේද
     
    • Sad
    Reactions: tilvin-silva

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ලා,
    මේකයි දැනගන්න ඕනේ.. අපේ නංගී මිඩ්වයිෆ් කෙනෙක්. දැන් ජොබ් කරන්න වෙලා 1y 6months වෙනවා. එයාට marry කරලා Japan යන්න වෙනවා husband එක්ක. ඉතින්
    1 ) job එකෙන් resign වෙන්නෙ නැතිව නිවාඩු දාලා යන්න නම් කොච්චර කාලයක් job කරලා තියෙන්න ඕනේ ද? ,
    2) කොච්චර කාලයක් නිවාඩු දාන්‍න පුළුවන් ද ?? ... ප්‍රශ්න 2ට උත්තර එවපන්කො ලොකු උදව්වක් ...
    ඕක තීරනය වෙන්නෙ එයාට උඩින් එන්න කෙනා මත
     
    • Like
    Reactions: tilvin-silva

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,868
    5,020
    113
    Thanks mchn.

    Niwadu danna bari nam. Danna puluwan kaala seemawa danagana wadak nhane machan resign karannai wenne. Therumak nathi job ude idan hawasa wenakal kaburanawa padiyen Karanna puluwan labbak nha.
    මිඩ්වයිෆ් ජොබ් එකේදී උදේ ඉදන් හවස් වෙනකන් දවස් 5 වැඩද ?? ආතල් එකේ ගම වටේ රවුමක් දාගෙන යන්නත් පුළුවන්නේ ???
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,868
    5,020
    113
    awurudhu 2 i ban
    :lol::lol: අවුරදු 2 කියන්නේ ප්රෝබේෂන් කාලය බන්. ඒක ඉවර උන ගමන් ආ රට පලයන් කියල නිදහස් කරනවද බන් ?? ( අනික ඔය ජොබ් වලට අදාළ කෙනාට ගෙවීමකුත් කරලා ලොකු වියදමක් දරල හොද පුහුණුවක් දෙනවා බන්).
     
    • Like
    Reactions: tilvin-silva

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    :lol::lol: අවුරදු 2 කියන්නේ ප්රෝබේෂන් කාලය බන්. ඒක ඉවර උන ගමන් ආ රට පලයන් කියල නිදහස් කරනවද බන් ?? ( අනික ඔය ජොබ් වලට අදාළ කෙනාට ගෙවීමකුත් කරලා ලොකු වියදමක් දරල හොද පුහුණුවක් දෙනවා බන්).
    මමත් වයිෆ්ව සින්ග එක්ක යන්න ඇහුවා දැන් අවුරුදු 2 වගේ කලින්. මම හිතන්නේ වැකේසන් ගියත් අවුරුදු 5 තුල ආපහු වාර්තා කරන්න ඔනද කොහෙද
     
    • Love
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Thanks machan
    Thanks machan
    මමත් වයිෆ්ව සින්ග එක්ක යන්න ඇහුවා දැන් අවුරුදු 2 වගේ කලින්. මම හිතන්නේ වැකේසන් ගියත් අවුරුදු 5 තුල ආපහු වාර්තා කරන්න ඔනද කොහෙද
    Ade ehanam patta ne.

    :lol::lol: අවුරදු 2 කියන්නේ ප්රෝබේෂන් කාලය බන්. ඒක ඉවර උන ගමන් ආ රට පලයන් කියල නිදහස් කරනවද බන් ?? ( අනික ඔය ජොබ් වලට අදාළ කෙනාට ගෙවීමකුත් කරලා ලොකු වියදමක් දරල හොද පුහුණුවක් දෙනවා බන්).
    Job eka nam permant ban dan. Ow training and eakale ehama salary ehamath dunna, eath wada karana tharamata nam salary ekak hambenne nah.
    awurudhu 2 i ban
    Elama machan meka koheda ahala conform karaganna wenne RD office ekeda?
    මිඩ්වයිෆ් ජොබ් එකේදී උදේ ඉදන් හවස් වෙනකන් දවස් 5 වැඩද ?? ආතල් එකේ ගම වටේ රවුමක් දාගෙන යන්නත් පුළුවන්නේ ???6
    dawas 6ma wada machan. athi wadakuth nha eath hamadama yannai ennai one ithin, laga nam kamak nha mulin denne dushkara area ekakne. eyata bike padinna puluwan eath, oya deela thiyena area wala bike ekata yanna amarui.
     
    • Like
    Reactions: NRTG