Banuka Rajapakse Banned

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔයා තක්කේටම දැනගෙනද ඕක කියන්නේ? මොකද 80 ගනන් වල සවුත් අෆ්රිකන් ටුවර් ගිහින් ලයිෆ්ටයිම් ක්‍රිකට් බෑන් කරපු සෙට් එකේ සමහරු වෙන රටවලට ඊට පස්සෙ ගැහුවා. වර්ඩ් කප් ටිම් වල පවා.

    මැතකදි ඒහෙම දේවල් වෙලා තියනවාද :confused:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    yeah, අපරාදෙ ඌ කට්ට කාලා බරත් අඩු කර ගත්තා..

    seems like no one can challenge born again mofos, :(
    gono ban eka dan nemwi thawa aurudakin and aye waraddak kaloth witharai
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    • Like
    Reactions: 89mora

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    U-19 level 2010, 2011 kalee lokee hondama batsman.

    thamath mathakiyi 2007 ara sirasena giya match eka mu Moratuwe ground ekan eliyata yanna gahapu 6 ewa 2k

    Mu nam puduma awasanawathayak bung

    domestic eka awulen uge U19 thibaa level eka nathi welama giyaa
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    gono ban eka dan nemwi thawa aurudakin and aye waraddak kaloth witharai
    ඒ්ක දන්නවා මී හරකො උන් ඉස්සරලම News ඒක In details දාලා තිබුනෙ නෑ,
    උඹ තප්පුලන්නෙ ඇයි හෙන සාධාරණ විදියට ද SLC ඒක ඉන්නෙ?

    යකෝ ඒහමෙ නං අර දඩාවතේ ඇට කහ කහා ගිය ඒවුන්ට Lifetime Ban ඒකක් දාන්න ඒපැයි. වෙන ඒකක් නෙමෙයි ඔ්ක SLC is favouring Born Again idiots, thats why team looks like a church charity squad with only Mendis, Perera, and Silva s...

    On May 31, Bangladesh received a shipment of 100,620 doses of the Pfizer vaccine under the international vaccine-sharing platform Covax.

    The authorities began administering the vaccine at three hospitals in Dhaka on June 21 as a dry run. Those who received the vaccine were kept under observation for seven days.

    https://www.dhakatribune.com/bangla...ntres-to-administer-pfizer-jabs-from-thursday
    thoge mola karawelada,
    ------ Post added on Jul 5, 2021 at 4:50 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    ඒ්ක දන්නවා මී හරකො උන් ඉස්සරලම News ඒක In details දාලා තිබුනෙ නෑ,
    උඹ තප්පුලන්නෙ ඇයි හෙන සාධාරණ විදියට ද SLC ඒක ඉන්නෙ?

    යකෝ ඒහමෙ නං අර දඩාවතේ ඇට කහ කහා ගිය ඒවුන්ට Lifetime Ban ඒකක් දාන්න ඒපැයි. වෙන ඒකක් නෙමෙයි ඔ්ක SLC is favouring Born Again idiots, thats why team looks like a church charity squad with only Mendis, Perera, and Silva s...

    thoge mola karawelada,
    ------ Post added on Jul 5, 2021 at 4:50 PM

    bhanuka th born again neda?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    U-19 level 2010, 2011 kalee lokee hondama batsman.

    thamath mathakiyi 2007 ara sirasena giya match eka mu Moratuwe ground ekan eliyata yanna gahapu 6 ewa 2k

    Mu nam puduma awasanawathayak bung

    domestic eka awulen uge U19 thibaa level eka nathi welama giyaa

    sira ban patta player kenak munta labuna chance waladi mu wada pennuwa ath match 1 2 fail unam ain kala Mendis wage unta dunna chance me wage kollonta dunna nam lankawe team ekata mehema wenne na :(
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    sira ban patta player kenak munta labuna chance waladi mu wada pennuwa ath match 1 2 fail unam ain kala Mendis wage unta dunna chance me wage kollonta dunna nam lankawe team ekata mehema wenne na :(
    Mu athatama lanakwen apuu hondama eka wenna thibaa 2011n passe muta chance dunna nam bung. uge cricket eka diya welama giyaa domestic ekath ekka.

    School iwara una gaman ma wage muta dunna nam muge power hitting ability ekath ekka IPL wage sure set wenawa, ethakota ape domestic nathuwa mu competitive cricket gahanawaa

    me wage ekake aiyth U-19 level enne na bung, dan ape school cricket watigena yanawa eka digatama

    4 years mu U-19 gahuwaa bung, pattama aparadayak me wage ekake nam

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    yeah, අපරාදෙ ඌ කට්ට කාලා බරත් අඩු කර ගත්තා..

    seems like no one can challenge born again mofos, :(
    ජෛව බුබුලෙන් පැනලා සැප ගත්ත එවුන්ට අවුරුද්දයී...
    අදහස් ප්‍රකාශ කලාම අවුරුදු දෙකයී...
    අශික් ලන්ඩ් බ්‍රෝ
    මොකද්ද ඒ සීන් එක? මුගේ ඉන්ටර්වීව් එකද?

    අපරාදේ, පොඩි කාලේ ලංකාවට සෙල්ලම් කරන්වා දකින්න ආසාවෙන් ඉදපු එකෙක්. මූ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකේ ක්‍රිකට් ගහන එකෙක්

    අත්හිටවූ තහනමක් බන්. අයේ වරදක් කලොත් තමයි තහනම් වෙන්නේ.
     
    • Like
    Reactions: CloudX64

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    SLC ekan player kenak ban kaloth mokak reason ekak nisa uta wena kisi ratata cricket sambanda contract ekata yanna ba :dull: #ICCFullmemberPower
    ඩිල්ෂාන් වීඩියෝ වල කිව්ව අව්රුදු 28කෙනා බානුකයා වෙන්න ඕනේ .
    බැන් එක නිසා මූට ඔෂි කන්ත්‍රක්ට් එකක් ගන්නත් බැහැ ලංකාවේ චානස් දෙන්නෙත් නැති වෙයි මඩොලා අතහැරලා දායි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    yeah, අපරාදෙ ඌ කට්ට කාලා බරත් අඩු කර ගත්තා..

    seems like no one can challenge born again mofos, :(
    එක මුට ගහන්න පුලුවන්. අත්හිටවූ තරග තහනමක් කියන්නේ ඊලග පාර කරොත් තහනම්.

    අනිත් එක තමයි මූ born again . ඉතින් ඒක තමයි හේතුව කියන්න බෑ
     
    • Like
    Reactions: lodbrok and NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    අනිත් එක තමයි මූ born again . ඉතින් ඒක තමයි හේතුව කියන්න බෑ
    ah, sirawata,,
    then the selectors may b filtering born again fellas with Suitable surname or something, :rolleyes::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මොන වේස කමක්ද ඒ
    වෙස හැත්ත සිරි ලංකා ක්‍රිකට් එපා කරෝනව
    මූට එදා ඉදන් චාන්ස් නෑ අඩු ගානෙ 2015 සංගා මහේල ගියාම වත් චාන්ස් දෙන්න තිබ්බ