භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවෙයි. එනම් ඉදිරි වසර දෙකක කාලය තුල ඔහු යම් වරදක් කලහොත් වසරක තහනම බලාත්මක වෙයි. සමාජ ජාල සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ ශාරිරික යෝග්‍යතා ක්‍රියාවලිය විවේචනය කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝනය කිරීම මෙයට හේතුවයි.ඇමරිකා ඩොලර් 5000ක දඩයක් ඔහුට පනවා තිබේ. ඔහු හෙට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජෛව බුබුලට එක්වීමට නියමිතයි.
thanks @kmc madushan
Last edited:

#ICCFullmemberPower